Story cover for මජං by HappyRanuk
මජං
  • Reads 53,462
  • Votes 7,226
  • Parts 22
Sign up to add මජං to your library and receive updates
or
Content Guidelines
You may also like
අවසන් සඳ by Norah_Yoneli
66 parts Complete
ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! එන්න, අපි ටිකක් දුශ්කර පළාතකට යමු, සාමජයෙන් දුක් ගැහැට විඳි, අපමන බාධක ඉන්ද්‍රකීලයන් සේ විඳදරාගත් සොදුරු ජීවිත රැසක එකමුතුවක් ප්‍රේමයේ නාමයෙන් ආත්මීය සුවය ලබන හැටි දකින්නට. ඉහත්තාවේ බණ්ඩාර වලවුවේ සිට, ඔවුන්ගේ ඇසින් මම, පොඩි ඉස්කෝලේ මහත්තයා...
අසුර හැන්ඳෑව by FuNWryTr
31 parts Complete Mature
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.
You may also like
Slide 1 of 10
မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(Complete)   cover
Not Out 🏏♥️ [COMPLETED✅] cover
අවසන් සඳ cover
ආයිමත් දවසක (Complete ) cover
ချစ်ခြင်းတစ်ခု၌ အမြစ်တွယ်ခြင်း (Players season 3) cover
Magister cover
Dusk till Dawn | Completed 🩵 cover
අසුර හැන්ඳෑව cover
සෙල්ලක්කාර හාදුව (ONGOING) cover
တည် cover

မေတ္တာဝေဆာ ဆည်းလည်းပမာ🌻(Complete)

67 parts Ongoing

မီးပုံ့နာမည် မီးပုံ့၊ ပုံ့ပုံ့၊ ပုံပန်းချီပါရှင့်။ မေမေကတော့ သမီးရေလို့ခေါ်တယ်...ဦးဘုန်းကတော့ ငလက်မလို့ခေါ်ပါတယ်ရှင့်။