" අප්පා ......... " " මොකක්ද පැටියෝ ඔයා කිව්වේ " " ඔයා නේද මගේ අප්පා ☺️ " ජන්කුක් පුංචි කෙල්ල දිහා පුදුම වෙලා බලාගෙන හිටියේ කෙල්ල කිව්ව වචනය අහලා " ජීසූ ......... " " ජීසූ .......... ඔයා කොහෙද මැණික " " ඔම්මා ..... " සුමී හැමතැනම එයාගේ පුංචි ජීසුව හෙව්වා එතකොට තමා එයා දැක්කේ කෙල්ල තව මනුස්සයෙක් ගාව ඉන්නවා සුමී ඉක්මනට කෙල්ල ගාවට දුවලා ගියා ඒත් පුංචි ජීසු ගාව හිටපු එක්කෙනා දැකලා සුමී හොදටම confuse උනා " ජ්-ජන්ක්-ක් ඔ-ඔයා 😳 "