WRONG DIRECTION - රෝන්ග් ඩිරෙක්ශන් Boy × Boy Completed Categories - Romantic Drama This is my very first wattpad original story (Boy × Boy) "එයා කිව්වෙ ඇත්තක්ද ? " "මොනා ගැනද ? " "අපි යන පැත්ත වැරදී කිව්ව එක ගැන " "එයා ගියේ හරි පැත්තටමද කියල එයාවත් හරියට දන්නේ නෑ ඉතින් ඒ නිසා ඒ ගැන නොහිතා ඉමු" "අපිටත් දවසක හිතුනොත් අපි යන්නෙ වැරදි පැත්තකට කියලා අපි මොකද කරන්නේ ? " "ඒ යන ගමන් අපි එක තැනම නතර වෙමු හැබැයි ආපහු හැරෙන්න නම් බෑ අපිට මොකද අපි හැරෙන්නෙ නැති නිසා " "ඔයාට විශ්වාසයිද අපි ගැන ? " "මට අපිවත් අපි මේ යන ගමන ගැනත් විශ්වාසයි වෙන කිසිදෙයකට වඩා "...... A soulful story from a gay soul (me)👀❤ Rankings #1 Srilankan #1 gaysrilanka #1 lgbtsrilanka #1 gayfictionsrilanka #1 blsrilanka Started - 20/03/2022 Ended - 01/05/2022
17 parts