මම ආදරේ ඉල්ල ඉල්ල පස්සෙන් ගියේ නෑ. මට යන්නත් බෑ. මම එයාට කිසිම දෙයක් කිව්වෙත් නෑ. එයා මගෙන් මුකුත් ඇහුවෙත් නෑ. එයා කොහොමද දැනගත්තේ කියන්න මම දන්නෙත් දන්නෙත් නෑ. ඒත් එයා එදා මට ඒ කෙමිකල් එක ගහනකොට මට දැනුනේ මාව පිච්චිලා යනවා විතරයි. මට මාවවත් දැනුනේ නැති වෙනකොට මට ඒ දේ හැමදාටම නැති වුනා. ඒත් මම දැන් කියන්නේ හැමෝටම මගේ ඩ්‍රස් එක මම වෙනස් කරන්නේ නෑ කියලා. ඒක නිසා කිසිම ෆෑන් කෙනෙක් වෙනුවෙන් මම මගේ ඩ්‍රස් එක චේන්ජ් කරන්නේ නෑ. මට සමාවෙන්න.. Jeon Jungkook~