Teakook story True love 💗 එයා ජංකුක් වුනානම්....................... ඒ ඇස් වල ලස්සන , ඒ තොල් ඒ මුනේ තියෙන සන්සුන් බව සුරදුතයෙක් වගේ, ටේ එහෙම හිත හිත ඒ කොල්ලා ලගට ගියේ ඔයා ජංකුක්ද යන්න අහන්නයි. ඒත් එක පාරම එයා ඉන්න තැනින් නැගිටිලා ටේ ලගට ඇවිත් බනි හිනාවක් දාලා හායි ටේ අපි යමුද.......... ඔ.......ඔයා.......ජං.........ජංකුක්ද ඔව් අපි යමුද ටේ හියුන් ..... ටේ ඔළුව වනලා එයාට හිනාවක් දාලා දෙන්නත් එක්කම කාර් එකට නැග්ගේය. ටික දුරක් යද්දි ජංකුක් දෙස බලපු ටේ ඔයා මාව දන්නවද ජංකුක් ................ Top 🔝 Taehyung Bottom Jungkook Story cover by - ChoiJaehi