ඇයත් ඔබත් යන මාවත පසෙකට වී බලාසිටින්නම් අහිමි වීම යැයි නොකියන්නම් මන්ද යත් ඔබ මට හිමිව නොතිබූ නිසා නමුදු එක් දෙයක් එසේම වේවී..... ඔබ වෙනුවෙන් මා වෙන්කල හදවතෙහි ඉඩ කොටසේ ලැගුම් ගත් ආදරය නම් පැළය සැමදා රෝපණය වනු ඇත... මන්ද ප්‍රේමයට කොයිද සීමා යන පැනයට පිලිතුරු මා සොයා අවසන් නිසාය~ #කෙටිකතා 1(2022.09.07) #sonoishi #fuyumi #piyumi #asami #sri #srilanka #sinhala #සිංහල ප්‍රේමයට කොයිද සීමා...~ 2022.08.10 @kimsoha7