තාලයට අඩිය තියන ඇය...... දෙව්දුවක් වැනිය...... මාගෙ හදවතේ ඇය වෙනුවෙන් ගැහෙන...... කුලුදුල් පෙමෙහි පලමු සහ අවසාන හිමිකාරිය ඇයම විය...... මාගෙ සදාකාලික ආශාව ඔබම විය...... හැම බවයෙහිම ඔබගෙ වන්න අවසරද මට...... '''~BARBIE GIRL~''' BY MISS_RED_ROSE Start-2022.08.11 Done- All rights reserved ‼️ Don't copy 🚫 Cover credit goes to Soo's Cover shop ✔