පිස්සු දගකාර,කටකාර .අහිංසක කෙල්ලෙක් (අහිංස ම නැ ඉතින් කිව්වොත් 🤣) නපුරු හිතක් පපුවක් නැති මෆියා කොල්ලෙක්....දෙන්නම හම්බුනොත් මෙගොල්ලොගෙ දෛවය කුමක් වෙයිද...වයිරයක් ද නැත්තම් ආදරයක් දා..එ ගල් හිත වෙනස් වෙය්ද මෙ කෙල්ල හින්දා...කතවෙ බලලා දෙනගන්න❤ ✍️jeon mahe