🐰කුසේ සිටින කාලයේ පටන් ඔහුගේ ආදරයට අයිතිවාසිකම් කියූ ඒ සෙනෙහස තමන්ගේම කර ගැනීමට වෙර දරන හුරතල් අහිංසකයක හා පැටියෙක්.. ඔහු ඔහුගේ ආත්ම සහගත සෙනෙහස හිමි කර ගනිවිද.. 🐼 ඔහු ඉදිරියේ දැනෙන නුපුරුදු හැගීම් තේරුම් ගැනීමට නොහැකිව තම හදවත සමඟ ම අරගල කරන දගකාර ලිට්ල් රැබී යෙක්.. ඔහුට ඒ සිතුවිලි වලට අරුතක් දිය හැකි වේවිද.. ❤️ තම ආත්මීය ආදර කතාව ඔවුන් තුලින් දැක සතුටු වන පිවිතුරු හදවතක්.. ඔහුට.. ඔවුන්ගේ ආත්මීය ආදරය ඔවුන් තුලින් දකින්නට හැකි වේවිද.. 💚 ඒ ආදරය නිසාම ඔවුන් විදි වේදනාව.. මොවුන්ටද අත් වේ යැයි බිය වන කලබලකාරී සිතක්.. ඒ වේදනාකාරි සිතුවිලි නිසා ම ඔහු.. ඔවුන්ව දුරස් කරාවිද... කුමක් වේවිද.. මේ ඔවුන්ගේ ම සාංසාරික ආදරයයි.. ❤️💚 (zhan + yibo) 🐰🐼(හා පැටියා + ලිට්ල් රැබී)