කෙල්ලෙක් හිටියා හෝ නැතා ඌ මගේ මට නැත්තම් කාටත් නෑ taehyung මම අබ්බගාතයෙක්ට ලව් කරත් ඌට නං ලව් කරන්නේනෑ බන් Jungkook අහංකාරකම උපතින්ම අරන් ආව කොල්ලෙක් දඩබ්බරයෙක් සමඟ ආදරයෙන් බැඳෙන ආදරණීය ආඩම්බර කතාව...... :) TAEKOOK love story Top kook power bottom tae My first FF ❤️ All pictures from pinterest Start:- 2022/11/22 End:-.............