☎️හෙ... හෙලෝ....මිස්ටර් lee teamin මං මේ කියනදේ බොරුවක් කියලා හිතන්න එපා. ඒ වගේම මේක විහිලුවක් නෙවෙයි එයාල එනවා එයාලට ඕනේ ඔයාගෙ ජීවිතය. එයාල ඔයාව මරන්නයි එන්නේ ඒක කවදා කොහොම කරයිද දන්නෙ නෑ ඒත් ඔයා පරිස්සම් වෙන්න ..... මං කවුද කියල හොයලා වැඩක් නෑ මොකද මාව හොයන්න මහන්සි වෙන වෙලාවෙ ඔයා ඔයාව බේරගන්න....... braking news ... Shinee Lee Teaminට මරන තර්ජන.... හැම නාලිකාවකම මේ නිවුස් එක ඒත් ඒ මොකක් නිසාද? ( හායි ලමයි මං කාලෙකට කලින් මේක ලිව්වෙ මගදි නැවැත්තුවා ඒත් ආයෙ ලියනවා දවසට එක එපියක් දෙන්න බලන්නම් කතාව එක්ක එකතුවෙලා ඉන්නලා)
11 parts