මුළු University එකේම අහංකාර, සෙල්ලක්කාර කොල්ලට ප්රසිද්ධියේ ආදරේ කරන අහංකාර කෙල්ලක්.... Tae : මගේ පස්සෙන් එන එක නතර කරනවා. තමුසෙට පිස්සු ද ඕයි 😡 නේහා : දේ මට පිස්සු 🌝 ________________________________________ Tae : ඇයි කියනවා තමුසේ මාව මඟ අරින්නේ 😡 නේහා : මගේ පිස්සුව දැන් හොඳ වුණ නිසා 😏 ඉතින් ඔවුන්ගේ කතාව කොහොම නම් ගලා ගෙන යයිද....ඒක දැන ගන්න ඕනෙ නම් කතාව කියවලම බලන්න.... ~ 𝐦𝐨𝐨𝐧 ~