කොරියාවේ තියෙන කම්පැනී වලින් නම්බර් වන් කම්පැනි එකේ අයිතිකරු තමයි කිම් ටේහියුන්ග්. එයා ගොඩක් දක්ශ බිස්නස්මන්ට් කෙනෙක්. එවගේම එයා ගොඩක් කෝල්ඩ් චරිතයක්. එයාට ලස්සන පුංචි හුරතල් පිරිමි ළමයෙක් ඉන්නවා. ටේහියුන්ගේ දරුවාට එයාගේ අම්මා සිටියේ නෑ.. Ceo Mr. කිම් ටේහියුන් කොෆි කැෆේ එකක අයිතිකරු වන තරුණ වයසක සිටින හැන්ඩ්සම් ජියෝන් ජන්ග්කුක් නැමති හුරතල් තරුණයෙක් සමග ආදරයෙන් බැදෙයි... ටේහියුන්ට අවශ්‍ය වන්නේ ජන්ග්කුක්ව තම දරුවාගේ මව කර ගැනීමයි. මොකද එයාගේ පුතා ජන්ග්කුක් සමග ගොඩක් තදින් බැදෙන්න ගන්නවා. එයා ජන්ග්කුක්ට ගොඩක් ආදරෙයි.. ඒ වගේම මේ ජියොන් ජන්ග්කුක් කියන්නේ ගොඩක් දුක් කම්කටොලු වලට මුහුණ දීපූ අහිංසක පුංචි තරුණයෙක්. එයාගේ ජීවිතයට එන හැම බාදාවක්ම තනියම දරාගෙන ඉන්න ශක්තිමත් තරුණයෙක්. ඒ වගේම එයා ගොඩක් විශේෂ තරුණයෙක්. ඉතින් කිම් ටේහියුන්ට ජන්කුක්ගේ හිත