"කවදක හරි ඔයාට ඔයා ගැනම පිළිකුලක් දැනිලා තියෙනවද? රටක් ලෝකයක් ඔයාට ආදරය කරපු එක වෛරයක් බවට පෙරලුනාම ඔයාට මැරෙන්න හිතෙන්නෙ නැද්ද? මට ඒක දැනුනා මට මැරෙන්න හිතුනු වාර අනන්තයි. ඉතින් මම මේ ගමට ඇවිත් මේ විදිහට කාටවත් නොපෙනී මගේ පාඩුවේ ඉන්න තීරණය කලේ ඒකයි. මගෙ මුලු ජීවිතේම කලුවර අමාවක දවසක් වගේ වෙලා. එලියක් පේන තෙක් මානෙක නෑ. මම හිතන්නෙ නෑ මගේ ජීවිතේ මේ අදුර මට නැති කරගන්න පුලුවන් වෙයි කියලා." Hi, මේ මම wattpad එකේ සිංහලෙන් ලියන පලවෙනි කතාව. මේක ගොඩක් දිග කතාවක් නම් නෙමෙයි ෙබාහෙම සීමිත Chapters ගානකින් ලියලා ඉවර කරන්න හිතන් ඉන්නේ. මට ඔයාලාගෙන් ආදරණීය ඉල්ලීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලගේ comments මට ලබාදෙන එක. ඔයාලා කතාවට කැමතියි නම් මම කතාව continue කරන්නම්. එහෙනම් කියවලා බලන්න.Thanks.