eres mío ( your mine) ඉස්සරහටත් මගේ යාලුවෙක් විදිහට ඉන්න ඕනේ නං කරුණාකරලා මෙතැනින් යන්න ජේකේ.... මං one night stand කරන්න කැමති කෙනෙක් නෙමෙයි කිම් ටේහ්යුන්..... ජේකේ ප්ලීස්... ඔයායි මේක පටන් ගත්තේ හැබැයි අවසානය දෙන්නේ මමයි මැණික.. මෙයාලගේ අවසානය කොහොම වේවිද? BTS fanfic #taekook it's a bl (boy X boy ) guys so if you don't like these kind of stories please don't read it