"හේසු ඔයාට හම්බෙන රැග් එක තමයි ඔයා ජංකුක් බාස්කට් බෝල් ප්ලේ කරන තැනට ගිහින් එයාට water supply කරන්න ඕනෙ.ඒ වගේම ඔයා හැමදාම උදේට 8ට lectures පටන් ගන්න කලින් 7.30 වෙද්දි ජංකුක්ට කෝල් කරලා එයාව උදේට ඇහැරවන්න ඕනෙ වගේම ඔයා එයාව ඇහැරවන්න එක විනාඩියක් හරි පරක්කු උනොත් එදා දවසේ lectures වල notes ඔක්කොම ඔයා එයාට ලියලා දෙන්න ඕනෙ වගේම වැරදිලාවත් එයාට කෝල් එක anzwer කරන්න බැරි උනොත් ඔයා එයාගෙ apartment එකට ගිහින් එයාව ඇහැරවන්න ඕන." JK fan fiction 💜
5 parts