"යාහ්.. තමුන් මොකක්ද ඔය කරන්නෙ මගෙ කාර් එක උඩට වෙලා ආ.... හොද හිතින් බහිනවා බිමට" "අයිගෝ මේක ඔයාගෙ කාර් එකද. සොරි සොරි මම එහෙනම් වෙන කාර් එකක් උඩට ගිහින් බොන්නම්." "ඇයි අනිත් ඒවා කාර් නෙවෙයිද. යාහ්...." "හෙලෝ ඩොක්ටර් චෝයි කියාරා. නයිස් ටු මීට් යූ. අයි ඇම් ජංකුක්. අයි මීන් ජියෝන් ජංකුක්." JK fan fiction 💜💜