ඇයි මම එහෙම කලේ............හේතුව තේරෙන්නෙ නෑ මට.... උබ මට ද්‍රෝහි උනාද? මම උබට ද්‍රෝහි උනාද? තත්පර ගානකින් ඒ හැමදේම උනේ....... එක විනාඩියක් යන්නත් කලින් අවුරුදු ගානක ඒ යාලුකම කැඩිල බිදිලා ගියේ වීදුරු පිගානක් වගේ........ මමද හරි ?උබද හටි? මමද වැරදි?උබද වැරදි?