කතා කරන ඔය ඇස් දෙක මගේ විතරයි නේද.. මතකද නුබ ඇහුව විදිය හැටන් විදී කොනක.. ඇස් විතරක් නෙමෙයි මැණික හද ගැස්මත් නුබය.. උබේ දෑසත් මගේ වෙලා අද උබ මගේ ලගය.. සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ.. සෙවනැල්ල වාගේ ඔබ ලගින් ඉන්න ඕනේ .. හමුවු දීනේ සිත බැදිලා සේනේ.. මුලු ජිවිතේ ඔබටමයි ආදරේ.. 💕 .. Senura harshana rajasinha ..💕 රාජසිංහ පරම්පරාවේ සීතල හදවත් සෙලවු පුංචි කොලුවෙක්.. නමක්වත් හරියට නැති පුංචි කොලුවාට ගමේ මිනිස්සු කතා කරේ ලේච්චෙමියේ කියලා . මේ ලේච්චෙමීගේයි එයාගේ සේනුගෙයි කතාව .....💝 Taekook Yoonmin Namjin Jackhope Warning .... Smut 🔞 boys love Language Bottom -tae,jimin,jin,hope Top-jk,suga,namjoon,jackson Sri Lankan version අහඹු හමුවීමක ආදරණිය මතකයන්..💝💞