ප්‍රේමය යනු කුමක්දැයි නිර්වචන දෙන්නට මා දන්නේ නැත. එය ආඩම්බරකාර දෑසක රැඳි ශීතල බැල්මක් විය හැකිය. අහම්බෙන් දෙනෙතට හසු වනා සියුම් මදහසක් විය හැකිය. සුළඟක එතී පාව එන සෞම්‍ය විලවුන් සුවඳක් විය හැකිය. ගීතවත් ස්වරයෙන් ඇසෙන්නා වූ ගැඹුරු කටහඬක් විය හැකිය. කොටින්ම ප්‍රේමය ඔය සියල්ල එකට කැටි කරගත් මායාකාර පිරිමි ආත්මයක් විය හැකිය.
3 parts