නපුරුම නපුරු mafia ලොක්කෙක්ගේ wife කෙනෙක් වෙනවා කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. අපි බලමු ජිමිනිට ඒ නපුරු ලොක්කාගේ හිත ගන්න පුළුවන් වෙයිද කියලා. කියවලා බලන්න. මේක අමුතුම කතාවක්... Ships are👇 1. Jikook (Jimin and Jungkook) 2. Taemin ( Taehyung and yoongi) Start:- 2024.01.27 End:- 🙈 Cover design:- @vnteggkie