♥️🏏 "එකම එක හාදුවක් දෙන්නම්..ම්ම්.." අසලියට ළං වෙලා මුමුණපු තීර්ථ එකම එක හාදුවක් වෙනුවෙන් අසලියගෙ අවසරය ලැබෙනකල් බලන් හිටියා. තීර්ථගෙ මූණෙ තියෙන සැනසීම වගේම මේ මොහොත කොහොමටවත් නැති කරගන්න ඕන උනේ නැති අසලිය ඔලුව වැනුවා. අසලිය ඔලුව වනලා අවසර දීපු පමාවට තීර්ථගෙ තොල් නැවතුනේ අසලියගෙ නළලෙ.. අසලිය බලාපොරොත්තු උනේ එහෙම දෙයක් නෙවෙයි..ඒත් ඒ තමා තීර්ථගෙ ආදරේ..නළලට තියෙන හාදුවෙන් උනත් එයාට සැනසීමක් හොයන තීර්ථගෙ ආදරේ..