කෙම්මුර දිනයන්හි මැදියම් රැයේ සිදුවන අභිරහස් සියදිවි නසාගැනීම්වල හේතුව කුමක්ද ?? . . යක්ෂයාගේ බිලි පූජාවක්ද ?? . . පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන තරුණ තරුණියන් හත් දෙනෙක් වටා ගෙවෙන මේ ප්රභන්ධය හුදෙක් විනෝදාස්වාදය සදහා පමණක් ලියවූවක් බව කරුණාවෙන් සලකන්න...!! . සුලු දේටත් බියට පත්වන පුද්ගලයින් කියවීමෙන් වලකින්න !! . # non - fiction