අස්විද කියන්නෙ ශ්‍රී ලංකාවෙ පාරම්පරික ප්‍රභූ පවුලක ඉපදුනු ... අගමැති ශ්‍රීධර වාසලගෙ දරුවො හතර දෙනෙක් ඉන්න පවුලක දෙවැනියා... පළාත් සභා මන්ත්‍රී වරයෙක්... ඊළඟට එන පාර්ලිමේන්තු මැතිවරණයෙහි අපේක්ෂකයෙක්.... ආඩම්බර ....දැඩි ගතිගුණ වලට අයිතිවාසිකම් කියපු කෙනෙක්.... ______ එත්කොට සෘෂිර පාර්ලිමේන්තු මන්ත්‍රි තුමිදු රිදීගෙදරගෙ දරුවො තුන් දෙනෙක් ඉන්න පවුලක බාලයා... රිදීගෙදර වලව්වෙ හුරතලා... ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීතී පීඨයේ උපාධී ධාරියෙක්... සංගීතයට ආදරේ කරපු ඕන කෙනෙකුට ආදරේ හිතෙන තරමෙ ජීවයෙන් පිරිච්ච මනුස්ස ජීවිතයක්... ආදරේ පුරෝගත්ත හිතක අයිතිකාරයෙක් .... 👑♠️
3 parts