party එක🎂🎂🎂

71 10 27
                                    

අනේ චෙනියෝ මේ බලන්නකෝ....වැඩක්....
ඇයි මොකක්ද....
අපි අර book  shop  එකේ දැක්කේ niall ගේ  concert  එකක් ...ඒකේ tickets  හරිම ගණන්..
අනේ ඔව්මයි...අපේ pocket  money ඔක්කොම දාන්න වෙනවා .එතකොට අපිට අපේ වැඩ වලට සල්ලි මදි වෙනවා..
ඉතින් අපි දැන් මොකද කරන්නේ....
අපි මේ concert  එක  youtube  එකෙන් බලමු.අපි නාස්ති නොකර සල්ලි එකතු කරලා ඊලග එකට යමු.
Hmm ...දැන් වෙන කරන්න දේකුත් නෑනේ.ගෙදරින් සල්ලි ඉල්ලන්න බෑනේ.
ඔව් ඒක තමයි..ආ.... මේ....ඔයා අද party  එකකට යනවා කිව්වා නේද?
අපොයි තව ටිකෙන් අමතක වෙනවා...මං යනෝ ලේස්ති වෙන්න.
මේ චෙනී...මං ඔයාට  help  කරන්නද?
මේ මෝඩි help කරන්න නෙවෙයි ඔයත් ගිහින් ලේස්ති වෙන්න.ඔයාටත් invite කරලා තියෙන්නේ...
කිරිඅප්පට බල්ල පැනපි කිව්වාලු..තව ටිකෙන් අමතක වෙනවා.ඔයා මොකක්ද අඳින්නේ...
මං අර රෝස පාට කොට ගවුම අඳින්නේ...
ආපෝ...ඔයා හැමදාම අඳින්නේ රෝස පාටනේ..
නෑ ...අනේ...මං වෙන පාටත් අඳිනවා...
මං එහෙනම් මේක අඳින්නම්..දම් පාට කමක් නැද්ද?.
අහ්....කමක් නෑ...හැබැයි ඉක්මන් කරන්න.

රෝස පාට දණහිස ගාවට කොට ගවුමක් ඇඳලා ලස්සන heels තියෙන රෝස පාට shoes දෙකක් දාලා කොණ්ඩෙත් හදාගෙන  simple makeup  එකකුත් දාලා  ready  වුණා.

රෝස පාට දණහිස ගාවට කොට ගවුමක් ඇඳලා ලස්සන heels තියෙන රෝස පාට shoes දෙකක් දාලා කොණ්ඩෙත් හදාගෙන  simple makeup  එකකුත් දාලා  ready  වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජෙනී නම් දම්පාට ගවුමක්  ඇඳලා ලස්සන shoes , make up දාලා  ready වෙලා හිටියා.

ජෙනී නම් දම්පාට ගවුමක්  ඇඳලා ලස්සන shoes , make up දාලා  ready වෙලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සිහිනයක් නොවූ සිහිනය..Where stories live. Discover now