۵5۵

429 116 0
                                    

Jungkook
හාහාහාය්ය්ය්ය්

Me
Helo!

Jungkook
ඇයි ඔයා අඬන්නෙ?

Me
ඔයා කොහොමද දන්නෙ

Jungkook
එකනේ ඔයා මට stalker කියන්නේ

Me
හ්ම්ම්ම්

Jungkook
මොකක්ද ප්‍රශ්නේ

Me
Stalker කෙනෙක් නම් අහන්න ඕනිද?

Jungkook
Aish... ඇත්ත තමා...
ඒක නම් දන්නෙ නෑ කියන්නකෝ ඔයාට උදවුවක් වත් කරන්න

Me
ඔයාට උදවු කරන්න බෑ ඒකට

Jungkook
මන් උදවු කරන්නේ කොහොමද ප්‍රශ්නෙ දන්නේ නැතුව.

Me
මාත් එක්ක චැට් කරන එක නවත්තන්න...

Jungkook
අනේනේනේ කියන්නකෝ ඉතින්

Me
ඔයා වදයක් උනා නෙ

Jungkook
කිව්වොත් මන් නවත්තන්නම්

Me
හොඳයි මන් කියන්නම්
අපේ ආච්චි මැරුණා...

Jungkook
Oh ඒකද දුක් වෙන්න එපා ඉතින් මන් ඉන්නව නේ... ඔහොම තමයි ඉතින්.

Me
Hmm thanku

Jungkook
වෝහ් ඔයාට දැන් සතුටුයි නේ?

Me
ඔව් ජන්කුක්...

Jungkook
අනා....ව්
ඔයා මට ජන්කුක් කිව්වාㅋㅋㅋ

Jungkook
යා

Jungkook
ඒයි

Jungkook
හොඳයි හෙට හම්බ වෙමූ

𝙼𝚢 WhatsApp 𝚂𝚝𝚊𝚕𝚔𝚎𝚛 short storyWhere stories live. Discover now