chapter 2

3.7K 388 58
                                    

♡ At wedding time ♡

Do you take jeon jungkook as your husband ?

I - I do

Do you take kim taehyung as your husband?

I do

《 After marriage 》
> They arrived there new house <

Jungkook pov .

මම මගේ room එකට යන ගමන් හිටියේ.මට දැනුනා කව්රු හරි මගේ පස්සෙන් එනවා කියලා. ඊට පස්සේ මම පිටිපස්ස හැරිලා බලනකොට දැක්කා taehyung ඉන්නවා.

තමුන් කොහෙද එන්නෙ ? 😒😡

අපේ room එකට.🥰😋

මේ room එකේ ඉන්නෙ මම විතරයි.😒😤😡 .

But kookie we are married.

Kookie? කවුද kookie ?! 🙄😒🤨

ඔයානෙ 🙃😉☺

මම ඔය කියන විදියෙ kookieයෙක් නෙමේ. අනික මෙතන මොනවද කරන්නේ මට වද නොදී මෙතනින් යනවා .

ඉතින් මට තාම කිව්වේ නෑ නේ මම කොහෙද නිදාගන්නෙ කියලා.😔🤗

තව rooms 2ක් ඇති දෙකෙන් එකක් ගන්න.

හරි මේ .....-

දැන්වත් යනවා මෙතනින් වද නොදී.

මට බෑ.🤪

මම කිව්වානේ මෙතනින් යන්න කියලා.

මට බෑ බෑ බෑ.tae එහෙම කියන්නත් එක්ක ම jk , taeව තල්ලු කරලා දැම්මා වැටෙන්න ම. වැටුන පාරට tae ගිහිල්ලා වැදුන මේසෙ උඩ තිබ්බ වීදුරු glass එක taeගෙ අත උඩට වැටුනා .

ආහ්..!! මගේ අත රිදෙනවා.tae දකුණු අත අල්ලගෙන කදුලු පිරිච්ච ඇස් දෙක තද කරලා පියාගෙන කිව්වා.

ඔය මදිද තව ඕන ද ?
යන්න යනවා මෙතනින්.tae ගෙ කොන්ඩෙන් ඇදලා අරන් room එකෙන් එලියට වීසි කරලා දොර වැහුවා.

මම මොන වරදක් කළාටද මට මෙහෙම සලකන්නේ???😖😭.
එහෙම කියාගෙන jk කියපු rooms 2 ම ගාවට ගියා ඒත් ඒ එකක් වත් ඇරලා තිබ්බෙ නෑ. ඊට පස්සේ tae දොරක් ගාව ම ඉන්ද උනා. ටික වෙලාවකින් එතනම නින්ද ගියා.

In morning

Jk නින්දෙන් නැගිටලා හිරි කඩ කඩ room එකේ තැනින් තැන තියෙන ලේ පැල්ලම් දකින කොටයි මතක් උනේ ඊයෙ රෑ වෙච්ච දේවල් ගැන මතක් උනේ.

Jungkook pov.

මම ඊයේ tae ට සැර වැඩි උනාද මන්දා.

මම tae ගෙ අතින් වැටිච්ච ලේ පැල්ලම් දිගේ ගියා.අන්තිමට නතර වුණේ ලේ ගගක් ලග. Tae ඒ ලේ ගග මැද සිහිය නැතුව .

Forced married to Cold CEO (Taekook Sinhala) ff (Completed)Where stories live. Discover now