💜️🌼chapter-1🌼💜️

28 2 0
                                    

🌸-මම (song kyung ae)
🌹-අක්කා
🤶-අත්තාම්මා.

🌹-නැගිටිනවා මැට්ටී......දැන් කීයද වෙලාව කියලා දන්නවද?
🌸-විනාඩි පහක්...............
🌹-බෑ..බෑ....නැගිටිනවා.........අත්තම්මත් නැගිටලා........
🌸-හ්ම්..........විනාඩි 2 යි...
🌹-(කොට්ටේ ඇදලා ගත්තා,ශීට් එකත් අයින් කරා)ඉක්මනටම නැගිටිලා ලැස්ති වෙන්න.අද මම ඔයාලාව ඇවිදින්න එක්කම් යන්නම්.
🌸-මොකක් ඇත්තමද?😪
🌹-ඔව්,හැබැයි දැන් නැගිටොත් විතරයි.
🌸-මේ නැගිට්ටා..............
(මුහුණ හොඳන් ඇවිල්ලා සාලේ...)
🌸-good morning අත්තම්මේ............
🤶-good morning..පුතේ....
🌸-බලන්නකෝ අප්පා අක්කා මේහේ ඇවිල්ලාවත් මට නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි.
ලංකාවේ හිටපූ දවස්වලනම් මම හොඳට නිදාගත්තා ඔයා හිටියේ නැති ටිකේ.දැන් ආපහූ ඉවරයි.
🌹-ආආ මෙච්චර කල් නිදිය ගත්තාද උදේ වෙනකම්.මට කිව්වේ උදේම නැගිට්ටා කියලානේ.
🤶-ආආආ ඇති ඇති දෙන්නා රංඩු උනා.පස්සේ රංඩු වෙන්න.දැන් ලැස්ති වෙන්නකෝ.campus එක බලලා එන්න යමූ.කාලේකින් දෙන්නාම එකට නේ.නංගි කියව කියව හිටියේ අක්කා නැතුව පාලූයි කියලා.
🌸-අයියෝ අත්තම්මේ මම ඉවරයි දැන්...
🌹-😅😅ලැස්ති වෙනෝ....
🌹-අත්තම්මේ මොනා හරි කාල යමුද,නැත්තම් කඩෙන් කමුද?
🤶-පුතේ තාම බඩු හැමතැනම නිසා අද කඩෙන් කාලා ඇවිල්ලා.අපි බඩු ටික අස්කරලා හෙට ඉදන් උයමූ.
🌹- හා අත්තම්මේ.
🤶-අද ලොකූට campus නැද්ද?වැඩ එහෙම?
🌹-නෑ අත්තම්මේ.campus නම් අපිට සති දෙකකට නිවාඩු දුන්නා.අද වැඩට යන්නේ නෑ.
🌸-මම ලැස්තිවුනා..😊තාම අක්කාට තමා පරක්කු වෙන්නේ ලැස්ති වෙන්න නේ.😅
🌹-මමත් ලෑස්තී යමු..
🌸-එන්න අත්තම්මේ අපි car එකට නගිමු.
...............................................................................................time pass...............
(campus එකට ගිහිල්ලා මාව ඇතුලත් කරලා අපි කෙලින්ම ආවේ gagnam වලට කෑම කන්න.)
..................in the restaurant ................
🌸-මෙන්න මගේ fav 😋 jujunmeyonggg...........
🤶🌹-අම්මෝ මතකද මෙයා පොඩි කාලේ ඕවා කන්න පට්ට ආසාවක් තිබ්බේ.දැන් හරි නේ අමාරුව.😅
🌸-ඔව් ඔව්............
ආආ මට ඔයාලා දෙන්නාට කියන්න බැරි උනානේ මගෙ යලුවා මතකද මම අර කිව්වේ කොරියාවේ යන්න කැමති කියලා..
ආආ එයා එන සතියේ එනවලූ...කොරියාවට.

කොරියාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🤶-හොදයි නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🤶-හොදයි නේ..පොඩිට ඇවිදින්න යලුවෝ එනවානම්.
🌹-ඇදුම් ගන්න යමුද?🙃
🌸-හහාහා..........යමූකෝ අක්කේ.....යමු නේ අත්තම්මේ.
🤶-හා හා කමක් නෑ යමුකෝ.
🌹-හ්ම්................
.......................................................................................................................................................................

🌹-හ්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කොරියාව පුරුදු වුනා සතියක් ඇතුලත)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


...............................................................................................................................................................(කොරියාව පුරුදු වුනා සතියක් ඇතුලත)..............................................................................A week later...................
🌸-😪මම යනවා අත්තම්මේ,අක්කේ byee....
🌹-ඇයි මේ මුන අව්ල් වෙලා.?😅
🌸-අපිට මේ දවස් වල වැඩ දෙනවා වැඩි.........ඒ මදිවට මම හිතන් හිටියේ කොරියාවේ ඇවිල්ලා ආතල් එකේ ඉන්න.ඒත් මෙහේ ඉගෙනීම මගේ ඔඅලුව කුඩු කරයි.😪😪............
🤶-ඇයි campus එකේ වැඩ වැඩීද?
🌸-නෑ.......නෑ නෙමේ.ඔව් අත්තම්මේ.මට අලුතින් asaimant එකක් කරන්න හම්බුනා.group project එකක්.එකේ ඉන්න වුනුත් ඒකටම.😑මගේ එක යලුවයි වැටුනෙත්.
🌹-ඇයි මුට්ටිද ඉන්නේ?😅
🌸-නෑ...අපෙ campus එකේ පොහොසත් කොල්ලෝ 3ක් ඉන්නවා.උන් තුනාගේ එකට තමා මයි යලුවායි වැටුනේ..😑😑
දැන් උන් හදන්නේ මේක හොදටම කරන්න.අර පොඩි උන් ඉන්න එකකට වැටුනනම් උඩින් යටින් කරලා දාන්න තිබ්බා.😑😪
හ්ම් byee...අත්තම්මේ මම යනවා.
🤶-හා..පරිස්සමින්.......කීයටද ගෙදර එන්නේ?
🌸-4.30 වත් වයි අත්තම්මා.byee.......
🌹-tata 😅😅
.....................................................................................................................................................................
💙-seo hyun joo
🖤-song hyeon lay
💎-kim hyun jee
👗-kang re mi(මගේ යලුවා)

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

💜️🌹 You Are My Destiny 💜️🌹Where stories live. Discover now