Chapter 1

1.3K 208 14
                                    

උදේ පාන්දර ම මියා ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියා......

මෙ අද ලොකු බොස් එනවලු...

හෑ!!!මම දන්නෙ නෑ නෙ....

ඔව්...දැන ගන්නෙ කොහොමද.....දැන් ටිකකට කලින්නෙ කිව්වෙ....

මොකක්ද අප්පා....කලින් කියන්න එපැයි...මගෙ file එකකුත් ඇති complete නැති.....

අයියො....යන්න ඉක්මනට.....ගිහින් ඉවරයක් කරන්න...එයාට බාගෙට වැඩ හරියන්නෙ නෑලු.....හෙන සැරයිලු....කිව්ව විදිහට නපුරුයි ලු.....

අපෝ ඒමද....මම යනවා ඒනම්...නිකන් බැනුම් අහන්න ඕනි නෑ නේ.....

මියා ඔෆිස් එකේ එයත් එක්ක ෆිට් ම යාලුවා ලූනාට එහෙම කියලා ceo ගෙ ඔෆිස් එකට ගියා අර file එක ගන්න....උදේ පාන්දරම නිසා එයා වැඩිය ගනන් ගන්නේ නැතුව  ceo ගෙ ඔෆිස් එකට ගිහින් එතන තිබුන පුටුවකම ඉදගෙන ඒ ෆයිල් එක complete කරන ගමන් හිටියේ.....එයා හිතුවේ නෑ මෙච්චර උදේ ඒ මනුස්සයා ඔෆිස් එකට එයි කියලා...ඒත්....

එක පාරටම ceo ගෙ ඔෆිස් එකට කවුද ආවා.....මියා කවුද කියලා බලන්නේ නැතුව ෆයිල් එක දිහාම බලන් "ceo කිව්වා කාටවත් ඇතුළට එන්න එපා කියලා....ඒක නිසා යන්න...."එහෙම කියලා මියා එයාගෙ මූණ දිහා බැලුවා.....එයා මියා දිහා නපුරු විදිහට බලන් ඉන්නවා එයා දැක්කා......

"මොකද තවත් බලන් ඉන්නේ...යනවා මෙතනින්"මියා ඉස්සෙල්ලටත් වඩා හයියෙන් කෑ ගහලා කිව්වා....

"මට කියන්නේ තමුසෙ යනවා මෙතනින්...තමුසෙ දන්නවද මම කවුද කියලා....."එහෙම කිව්වේ වෙන කවුරුත් නෙවෙයි ceo...

මියා කලින් ceo ව දැකලා තිබුනේ නෑ...ඒක නිසා එයා ගනන් ගන්නේ නැතුව කියලා දැම්මා......

"කවුරු උනත් මොකෝ....යනවා මෙතනින්...දැන් මෙතනට ceo එනවා...."මියා එහෙම කියද්දි ඒකට පිලිතුරු වශයෙන් ceo කිව්වේ,"තමුසෙ දන්නවද...තමුසෙ ඔය කෑ ගහන්නේ ceo ට කියලා....අනික ඔයා මොකක්ද මගෙ කාමරෙ අස්සේ රිංග ගෙන කරන්නේ...මේක ceo ගෙ රූම් එක....දැන් මෙතනින් යනවා...."

මේ දෙන්නගෙ අඩ බිරියාව ඇහිලා අනිත් හැමෝම මෙතනට දුවගෙන ආවා.....මේ දෙන්නම පුපුර පුපුර මූණවල් දිහා බලන් ඉන්නකොට ලූනා ටක්ගාලා මියා ළගට ගිහින් කිව්වා,"යකෝ ඔය ceo...සොරි කියලා බේරියන්....."මියා ඒක ඇහුව ගමන් බය වුනා....බය වුන පාර"සොරි සර්...මම දැනගෙන හිටියෙ නෑ...."මියා එහෙම කිව්වා...ඒක කියලා එලියට යන්න පලවෙනි අඩිය තිබ්බා...

•°•i love you•°• : JJK [Completed]Where stories live. Discover now