Hi lamai.. Meka mage palaweni Ff eka.. waradi thiyenna puluwan... E nisa mata udaw karagena yanna meka hondata ලියන්න.? SINGLISH thiyenne wadipurama.. Auwlk naa neda?
Meka Love Traingle kathawak.. Ehenam mn liyanna gannawa...
(Oyalage comment, vote බලාපොරොත්තු වෙනවා...❤ Saranghe.. 💜💜)'ආ! හිමින් අනේ... මට අමාරුයි.. මෙක මගේ පලවෙනි පාර...'
.
.භය වෙන්න එපා.. මෙක මගෙත් පලවෙනි පාර තමයි.. අනික ඔයට රිදවන්න ඕනේ නැ මට...
.
.
ඔයට sure ද මෙක ගැන.. ඔය බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි වෙන්න පුළුවන් මම.?
.
.
You are the most beautiful woman I ever seen...ඔහු ඇය තුලට ඇතුල් විය...
1 Hour Ago....
Author's Pov
වෙලාව 11 ට විතර ඇති. එදා අවුරුද්දේ අන්තිම දවසය. Jugkook, Jeon
Company එකේ එකම Heir.. Korea වල number 1 company එක.
අම්මව කවදාවත් දැකල නැති ඔහු ,
අවුරුද්දේ අන්තිම දවස bar එකකට වෙලා ගතකරන විට නෙත්
නතර වුණේ හදිස්සියේ එහාට මෙහාට දුවන waitress දිහාවට..
........................................
ඇගේ නම Aera. ඉතා පොහොසත් නොවුන පවුලක ලමයෙක් ..
ඇගේ මුළු දවසම ගත වුණේ එක එක company වල interviews
වලටයි bar එකේ වැඩ වලටයි. එයාගෙ පවුල් මට්ටම නිසාම තමයි
එයට job එකක් තාම නැත්තේ. ඇයට වැඩ කරන්න පුළුවන් එකම job
එක වුණේ bar එක විතරයි...
Jungkook හැමතැනම play boy කෙනෙක් විදිහට ප්රසිද්ධ වෙලා
තිබුණේ. අම්මා කෙනෙක් නැතුව තාත්තා ගෙ ආදරේ නැතුව හැදුන
ඔහුට හිටිය එකම කෙනා එයාගෙ හොන්දම යාලුවා V විතරයි.
තාත්තා company එක ගැන විතරක් හිතන කෙනෙක්. Jungkook ge
අයියා, Jin, වත් බන්දලා දුන්නෙ තමන්ගේ company එකේ වාසියට..
Namjoon hyung ගොඩක් හොඳ කෙනෙක්..ඒ වුණාට Jin තාම
namjoon ට ආදරේ කලේ නැහැ..
..........................................
💥🍻
ලොකු සද්දයක් එක්ක Aera අතේ තියාගෙන හිටිය beer glass දෙකබිමට වැටිලා කුඩු වුණා... එතැන හිටපු මනුස්සයා හොඳට බීල වගේම
Aera දිහා කෑදර විදිහට බැලුවේ... ඔහු හිතා මතා කකුල දාලා Aera ව
බිමට වැට්ටුවේ... මේ ගැන දැනගෙන වුණත් Aera ඔලුව නමලා Sorry
කියන්න ගත්තා...
' මේ කෙල්ලේ තමුසෙට පිස්සුද?? ඇස් දෙක වහගෙන ද ඇවිදින්නේ?.
හොඳ වැඩක් කරන්නම් මම...' ඔහු අත ඉස්සුවේ ගහන්න වුණත් අත
වෙන කෙනෙක් තද කරනවා ඔහුට දැනුනා...
'ඒ පාර මොකා ද ?' හොඳටම කේන්ති ගිහින් බලද්දි ඔහු ඉස්සරහ
හිටියේ අවුරුදු 23 විතර කොල්ලෙක්... Aera මේ දිහා බලාගෙන හිටියේ
ගොඩක් භය වෙලා...
Jungkook's pov
මම ඒ කෙල්ල දිහා ගොඩක් ආසාවෙන් බලාගෙන ඉද්දි කොහෙද යන
හරකෙක් එයට කකුල් මාට්ටුවක් දාලා බිමට වැට්ටුවා.... මට
බලාගෙන ඉන්න බැරි වුණත් මේවාට සම්බන්ධ නොවී ඉන්න තීරණය
කලා.. ඒ වුණාට ඒ කෙල්ලට අත උස්සන්න හදද්දි මට මල පැන්න...
'තමුසෙට ලැජ්ජා නැද්ද මිනිහෝ.?? කෙල්ලෙක් ට අත උස්සන්න.. තමුන්
කවුරු කියලද හිතන් ඉන්නේ??? මගෙන් මරුන් නොකා යනවා
මෙතැනින්...'
..........................
'මේ කෙල්ලට මොනවා කරත් උබට මොකද.??' එහෙම කියලා Aera
ගේ ඉනෙන් අත දැම්මා....
කෙල්ල දගලන විදිහ බලන් ඉන්න බැරිම තැන Jungkook ඒ
මනුස්සයාගේ කණ හරහට පාරක් ගැහුවා.... ලේ පිටින් බිම වැටුණ
මනුස්සයා දිහා නොබලා කොල්ල එළියට ගිය...
.............................
Aera තමන්ගේ shift එක ඉවර වෙලා එලියට යද්දී කවුරු හරි එයාගෙ
අතින් ඇදලා ගත්තා...
'ඔයා????????'
________________________
Hi lamai.. onna mama palaweni chapter eka dunna... kohomada Kiyala mata kiyanna... comment karanna.. vote karanna... vote comment anuwa iilanga chapter eka dannam...❤💜❤
YOU ARE READING
One Night Stand 🔞❤🤫 [COMPLETED]
Fanfictionඑක රැයකින් සිදුවනු දෙයක් නිසා ඔවුන්ගේ දෛවය වෙනස් වේවිද?? මගේ පලමු FF එක බව කාරුණිකව දැනුවත් කරමි.. Jungkook X Aera X Taehyung 🔞❤💜