__16__❤💜

1.2K 228 27
                                    

3 years later

Author's pov

Author's pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




























Kookie පන,
අදට අවුරුදු තුනක් වෙනවා ඔයා මාව දාල ගිහින් ...ඔයා ඉන්න තැනක හොඳින් ඉන්නව නේද ??මේ ආත්ම සම්පූර්ණ කරන්න බැරි වුණ ආදරේ ලබන ආත්මෙදි සම්පූර්ණ කරමු.... ඔයාගේ පැටිය දැන් ලොකුයි.. Tae, Jimin අනිත් Hyung ලා හැමෝම පැටියව ආදරෙන් බලාගන්නවා... Jin hyung ගෙ බබා , Naajin ට අවුරුදු දෙකහමාරයි... අපේ Kera එක්ක සෙට් උනහම ලොකු යුද්ධයක් වගේ මරාගන්නවා ... Hoseok hyung , Yura බැඳලා කියලා මං කලින් කිව්වනේ.... ඊයෙ තමයි yura pregnant කියලා දැනගත්තේ.... ඒ දෙන්න ගොඩක් සතුටින් ඉන්නවා... Jimin, Yoongi Hyung මේ මාසයේ අන්තිම වෙඩින් එක ගන්න ඉන්නේ....


මාර වැඩ මේ දවස් වල වෙන්නේ... මතකද මම ගිය අවුරුදු දෙකේම කිව්වා මාව ෆලෝ කරනවා කියලා කෙනෙක් ???දැන් ටිකකට කලින් එයාමද මන්දා මගේ පස්සෙන් එනවා Tae දැකල අන්න කුලප්පුව හැදිලා වගේ එයාගේ පස්සෙන් එලවන් ගිය.. මට හිනා Tae ගෙ වැඩ වලට.... අවුරුදු දෙකම එලෙව්වා ...තාම අල්ලගන්න බැරිවුණා .. අදත් මූණ දෙක කරන් එයි බලන්ඩකෝ!!!

මට පොඩි බලාපොරොත්තුවක් තිබ්බ ඒ ඔයා වෙන්නැති කියලා... ඒත් ඒ හැමදේම වෙනස් වුණේ ඒ කෙනාගේ අතේ අමුතු ටැටු එකක් තියෙනවා Tae දැක්ක දවසෙ තමා ... ඒ ටැටු එක තියෙන්නෙ අන්ඩවර්ල්ඩ් gang එකක් අඳුර ගන්නලු... මට තිබ්බ එකම බලාපොරොත්තුව නැතුව ගිය ....

මං හැම අවුරුද්දෙම ඔයාගේ සොහොන ගාවට ඇවිල්ල හැමදේම ලිවුමක ලියලා මෙතනින් තියලා යනවා ...අවුරුද්දකින් පස්සේ ආයෙත් ඒ ලියුම එතන නෑ කියලා දකිද්දි මං සතුටු වෙන්නේ ඔයා ඒක අරං ඇති කියලා හිතලා ... එහෙනම් Kookie මම යනවා පැටියෝ... Kera ත් අප්පා මතක් කරන්න කිව්වා ...ඊළඟ පාර එයාව අරන් එන්නං. ආදරෙයි
Kookie ....

One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now