Characters...😎❤💜

4.2K 408 13
                                    

මේක update එකක් නම් නෙමෙයි . Characters ටික දෙන්න අවෙ. දැනට main characters ටික දෙන්නම් . පස්සෙ එන අයව වෙනම introduce කරන්නම් ...

Aera

මේ Aera

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Aera. අහිංසක , දගකාර චරිතයක් . අම්මා අසනීපයෙන් වගේම තාත්තා අහිමි ළමයෙක් . Job එකක් හොයාගන්න විතරයි අවශ්‍ය වුණේ . දවසම job interviews වලට ගිහින් රැ bar එකක වැඩ කරන්නේ .

Jeon Jungkook

Jeon Jungkook

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Jungkook. Jeon company එකේ heir. ටිකක් ආඩම්බර චරිතයක් . අම්මාව කවදාවත් දැකල නැහැ වගේම තාත්තාගේ ආදරෙ අහිමිව පොඩි කාලේ ඉදන් තනියම හැදුනේ . ඒ නිසාම එයා මුරණ්ඩු විදිහට විදියට හැසිරුණේ . හොදම යාලුවාට හා අයියාට ගොඩක් ආදරෙයි .

Kim Seokjin

මේ Jeon Seokjin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Jeon Seokjin. Jungkook ගෙ එකම අයියා . Company එක ගැන කිසිම interest එකක් නොතිබුණු නිසා එයගෙ අකමැත්තෙන් කෙනෙක් marry කරන්න වුනා . මල්ලිට ගොඩක් ආදරෙයි.


Kim Namjoon

මේ Kim Namjoon

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Kim Namjoon. Seokjin ගෙ husband. KN company එකේ අයිතිකාරය. Jeon company ekath එක්ක partners la. Jin ට ආදරෙ වුණාට තමන්ට ආදරෙ හිමි නොවුන කෙනෙක් .

Park Jimin

මේ Park Jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Park Jimin. අහිංසක චරිතයක් . Aera ගෙ cousin. Aera ට නංගී කෙනෙකුට වගෙ ආදරෙයි . ආදරෙ ගැන විශ්වාස නොකරන කෙනෙක් වගේම කාටවත් ආදරෙ කරලා නැ.


Kim Teahyung

        Kim Teahyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ Kim Taehyung. Jungkook ගෙ එකම යලුවා. අහිංසක වගෙම අඩම්බර චරිතයක් . කෙල්ලො වැහි වැහාලා. Jeon company එකේ head manager.

Min Yoongi සහ JHope

මේ ඉන්නේ jhope සහ min yoongi

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ jhope සහ min yoongi. ප්‍රසිද්ධ rappers ලා දෙන්නෙක් . America වල concert එකක් ඉවර වෙලා korea වලට එන්න ඉන්නේ . Namjoon ගෙ Jin ගෙ අතිජාත යාලුවො .

...............................

Hi lamai. Mn raata update ekak denna balaporoththu wenawa. Bari wunoth udema denawa aniwaryen.. see you with the update.. love you 💜️😍❤️




One Night Stand 🔞❤🤫  [COMPLETED]Where stories live. Discover now