Chapter 15 😞 I hurt him 😭

1K 166 73
                                    

ඊලග දවසෙ උදේම මැක්ස් නැගිට්ටේ නෑ...එයා ඇදටම වෙලා ගොඩක් වෙලා හිටියා...දවල් වෙද්දියී එයා ඇදෙන් නැගිට්ටෙත් . එයා වොශ් දාලා එනකන් මන් එයාට කෑම ලැහැස්ති කලා...එයා ඇවිත් කෑම මේසේ වාඩි වුනා...මන් දිහා කෙලින් බැලුවෙවත් නැහැ.

" ඇයි ඔයා අවුලෙන් වගේ ??

" මන් කෑම කාලා යනවා...

" කොහෙද යන්නේ ??

" කොහේ හරි යනවා ටුල්...

" මන් කිවුවනේ අද විතරයිනේ ඉදලා බලන්නකෝ පොඩ්ඩක්....ඔයා වෙනස් වෙන එක මට ප්‍රශ්නයක් නෙමෙයි මන් ඔයාව ඒ විදියට කලිනුත් දැකලා තියෙනවනේ....

" ඒක හොද දෙයක් නෙමෙයි ටුල්....

" නැහැ ඔයා අද යන්නේ නෑ....මාත් එක්කම ඉන්න ඕනී...plz මැක්ස්...

" හ්ම්..බලමුකෝ....ඒත් මොක්ක් හරි වෙනසක් මට තේරුනොත් මන් යනවා...

" හරි .

කිවුව විදියටම හවස් වෙද්දි මැක්ස් ට ගොඩක් දහඩිය දාන්න ගත්තා. මැක්ස් හරිම කලබලෙන් වගෙයි හිටියේ...මන් කමරේ ඇද ලග එයා ගාවින්ම වාඩි වෙලා හිටියා...මැක්ස් ගෙ ඇස් ඒවා රතු පාට වුනා...මන් මැක්ස් ගෙ මූන අල්ලලා බැලුවා..එයාගේ උල් දත් මතුවෙලා....

" මන් කැත වෙලා නේද ??

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" මන් කැත වෙලා නේද ??

" නැහැ ඒම නෑ...පොඩ්ඩක් විතර වවුලෙක් වගේ වෙලා මන් එහෙම කියලා හිනා වුනා...

මැක්ස් ඇදෙන් නැගිටලා මන් දිහා බලන් හිටියා...මැක්ස්ව වෙවුලනවා...මන් එයාගේ අතින් ඇල්ලුවා....එයාගේ මුලු ඇගම සීතල වෙල.....

"මැක්ස් ඔයා හොදින්ද ??

"අත ගන්නවා....මැක්ස් එහෙම කියලා මගෙ අත් අයින් කරා....

🦇️ Vampire Love 🦇️Where stories live. Discover now