❤️underwear එක❤️

4.8K 387 104
                                    


Aothor p.o.v

                                                                                (මේ Drom එක​ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                                                                                (මේ Drom එක​ )

Drom එකේ අය උදේ පාන්දර drom එක අනිත් පැත්ත පෙරල පෙරල ලොකු යුද්ධයක්.මොකද අදනෙ jungkook doctor පට්ටම ගන්න දවස.jungkook ට නම් ගානක් නෑ jimin එක්ක අල්ලන ඔට්ටු දානවා.ජින් අයියා නම් සුපුරුදු පරිදි කුස්සෙයෙම තමා.සුගා නම් sofa එකට වෙලා හොදට නිදි අනිත් එවුන් කොහෙද මන්දා.ආ අපේ tae එයාගෙ underwear එක හොය හොය drom එක අනිත් පැත්ත ගහනවා.(මුන් කතාවට මේමනම් real life එකේ කෝම ඇතිද)

v - ''යා......................ජිමිනා......කො මගෙ underwear එක තමුසෙ ගත්තනේද​?''

jm - ''මන් දන්නවද ඕයි තමුසෙගෙ underwear එකක් ගැන.''

jk - "නෑ නෑ හයෝන් ජිමින් හයෝන් ගන්න ඇති ෂුවර් එකට.මොකද සුගා හයෝන් ගෙ underwear එකක්  ජිමින් හයෝන් ගෙ reack එකේ තිබ්බා.''

අනේ අපේ පූස් තඩිය ලස්සන පූසියක් එක්ක පෙම් කෙල කෙල හිටියෙ jungkook කියපුදේ ඇහුන විතරයි පූසිට දෙන්න ගිය kiss එකත් break කරලා ඒ සෙනින් ජිමින් ගාව.(මේ හීනෙන් ඈ)

jm - අද මන් ඉවරයි පුතෝ....."අනේ මගෙ සුදු බෝල කැටේ මගෙ ෂෝට වෙලේ තිබ්බා ඒකත් එක්ක ඔයගෙ underwear එක තියෙන්න ඇති.මන් ඔයාට ඒක දෙන්නම් මම ඒක ඇන් දේ එකම එකම එක පාරයි අනේ.ඔහොම ඉන්න මැණික මන් අරන් එන්නම්.''

suga - ''අනේ උබේ බටර් මාව කූඹි කෑවෙ නැති ටික විතරයි.උබම තියාගනින් මට එපා.ශික් මුන් මට හීනෙන්වත් කෙල්ලෙක් සෙට් කරගන්න දෙන්නෑනෙ.අනේ උබල වගේ පාප සහෝදරයෝ.''

සුගා බැන බැන ගිහින් අයෙ sofa එකට වැටුනා.

v - ''ජීමිනා...................... උට උගෙ එක ඕනෙ නැති උනා..............''

BABY YOU'RE MY QUEEN [COMPLETE]Where stories live. Discover now