🌼කොටස 29🌼

867 167 3
                                    

Next day morning ....

7.00 a.m
ජිමින් උදෙන්ම ආවේ ආරෝහිව බලන්න.....ජිමින් එද්දිත් ආරෝහි තවම නිදි....ජිමින් කතා කරන්නෙම නැතුව ගියේ ආරෝහිගේ room එකට...යද්දි කෙල්ල හොදටම නිදි...

ජිමින් ආරෝහි ලගට ගිහින් ටිකක් කෙල්ල දිහා බලන් ඉදලා....ආරෝහිගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩේ අයින් කරලා නළලට kiss එකක් දුන්නා...ආරෝහිව බයෙන් වගේ ඇහැරුනේ ජිමින්ගේ ස්පර්ශයට....

කෙල්ල එහෙමම ජිමින්ගේ තොල් වලට කෙටි හාදුවක් තියලා එතනින් ගියේ bathroom එකට ....ආරෝහි wash එකක් දාලා ජිමින්ට coffee එකකුත් හදන් එද්දි.....ජිමින් හිටියේ සෝෆා එකේ ඉදගෙන....ආව ගමන් කෙල්ලගේ අතින් ඇදලා ලගින් වාඩි කරවගන්න යද්දි තමයි...ආරෝහි අතේ බැන්ඩේජ් එක දැක්කේ...

🐥යා...ආරෝහි මොකද වුනේ අතට...

💛ඒක නෙමේ ජිමින් මට කියන්නකෝ ඊයේ call answer කරේ නැත්තේ ඇයි කියලා....

ජිමින් ටිකක් වෙලා කල්පනා කරද්දි ආරෝහි ආපහු කතා කරා...

💛ඒක නෙමේ ජිමින් ඊයේ මට ඔයාගේ ඔම්මව හම්බ වුනා....

🐥මොකක් මගේ ඔම්මා...කොහොමද එහෙම වුනේ😳😳

💛ඇයි පැටියෝ ඔයාගේ ඔම්මා මාව හම්බ වෙනවට කැමති නැද්ද....හරි මම ඔයාගේ ඔම්මා එක්ක කතා කරේ නෑ....මම ඊයේ යුනී ඔන්නිගේ ගෙදර ගියා...ඔයාගේ ඔම්මා එයාගේ ඔම්මගේ යාලුවෙක්ලු....ඒක නෙමේ ජිමින් ඔයා යුනී ඔන්නිව දන්නේ නැද්ද....එයාට ඔයාව එක පාරක් හම්බවෙලා තියනවලු...යුනී ඔන්නි ඔයා ගැන තව කතාවක් කිව්වා...

🐥මොනාද මං ගැන කිව්වේ...😕

💛මොකද අනේ ඔයා බය වෙලා ඉන්නේ...එයා කිව්වා ඔයා handsome ලු...ඒ වගේම හරිම අහංකාරයි කිව්වා...ඔයාගෙන් sign එකක් ඉල්ල ගන්න එයාට හරිම අමාරු වුනාලු...මං දන්නවනේ ඔයා එහෙම නෑ කියලා...ඒත් මම මොකුත් කිව්වෙ නෑ...
අමතක වුනානේ....යුනී ඔන්නිලගේ ගෙදර ගියපු වෙලේ බල්ටියකුත් ගැහුවා...ඒකයි මේ....ඒක රිදෙන්නේ නෑ දැන්....ආයේ පැටියෝ එයා ආමි කෙනෙක්ලු එයාගේ බයස් ජින් ඔප්පා...

🐥අම්මෝ ආරෝහි හුස්ම ගන්න හුස්ම ගන්න....මේ කටට බ්‍රේක් ඇත්තෙම නැද්ද මන්දා...dorm එකට එහෙම ආවාම බලන්න ඕන පූස් පැටියෙක් වගේ ඉන්නේ...හියොන්ග්ලා හිතන් ඉන්නේ මෙයා හෙන අහිංසක කෙල්ලෙක් කියලා...මමනේ දන්නේ

She's mine (Completed)✔ ✔ ✔ Where stories live. Discover now