Chapter 02❤

617 82 5
                                    


මොකද්ද මම දෙන surprise එක!...😓😓😓ඇඳ උඩ ඉදගෙනම මම හිතුවා.

මේ පාර අයියලා ගියේ Australia. එහේ 2days concert ක් එක්ක photo shoot එකක් තිබ්බා.
ළඟපාත මොකක්හරි event එකක් තිබ්බොත් මමත් එයාල එක්ක යනවා.😊 හැබැයි ගොඩක් දුර තියන දවස් ගාන වැඩි events වලට මම යන්නේ නෑ. මොකද මාව එයාලට කරදරයක් වෙන්න දෙන්න බෑනේ.
මොකක් හරි event එකකට මමත් එයාල එක්ක ගියොත් මගේ පොඩි අයියලා 3 දෙනා බලන්නෙම මං එක්ක දඟල දඟල ඉන්න. එයාලගේ manager Hong ට නම් ඒ තරම් තරහ යන දෙයක් තවත් නෑ....😂😂😂😂
මම ඉතින් එතකොට ගෙදරට වෙලා ඉන්නවා, අපේ බලු පැටියා yeontan 🐶 එක්ක. එයා එක්ක ඉද්දි නම් දවස ගෙවෙනවා දැනෙන්නෙත් නෑ...🐶❤

මම ඇඳෙන් බැහැලා ගිහින් මූණ හෝදගත්තා.Yeontan එයාගේ bed එකේ සැප නින්දේ...
මම කුස්සියට ගිහින් කිරි එකක් එක්ක පාන් පෙති දෙකක් කෑවා. උදේට මම ගොඩක් වෙලාවට ගත්තේ සැහැල්ලු දෙයක්.
Yeontan ගේ පිඟානටත් කිරි ටිකක් දාලා එයාගේ ඇඳ ළගින් තිබ්බා.

පස්සේ මම market යන්න ලෑස්ති වුණා. මගේ ජාතික ඇඳුම T එකයි Denim එකයි.👕👖😆😆 ඕකත් ඇඳගෙන ඉතින් මම එලියට බැස්සා.

Summer vacation එකට මෙහෙ හරිම ලස්සනයි.😍 මේ දවස් වලට කොයේහරි ඇවිදින්න තියනවා නම් මට ඒ තරම් දෙයක් නෑ.
Market එක තිබ්බේ ගොඩක් ඈත නෙවේ..ඒ නිසා මම පයින්ම ගියා.වටේ පිටේ තිබ්බ ලස්සන තැන් photo ගත්තා. මගේ 19 වෙනි Birthday එකට මට kookie oppaගෙන් හොඳ කැමරාවක් 📷 තෑගි හම්බුනා. ඒක මම යන යන තැන අරන් යන්න පුරුදු වෙලා හිටියා.

'අයියල ආවාම මේ පාර villa එක පැත්තෙවත් යන්න දාගන්න ඕනි.! ඒත් එයාලගෙ schedule එක කොහොම වෙයිද දන්නේ නෑ.😞😞අනේ ආයෙත් villa එක පැත්තෙ යන්න තිබ්බ නම්........' ලොකු හුස්මක් අරන් පහලට දාන ගමන් මම හිතුවා.😥😥😥

Market එකෙන් මම අයියලා කන්න බොන්න ආසම දේවල් ගත්තා. එයාලට ඉතින් කන්න බොන්න තියනව නම් ඒ තරම් දෙයක් නෑ...😅😅මටත් එච්චරම තමා.. අයියලගේ නංගිනේ! ... 😆😆
ඒත් ගෙදර යනකනුත් මම හිතුවෙ මොකක්ද අයියලට දෙන surprise එක කියලා. 😕😕

මම ගෙදර යද්දී Yeontan නැගිටලා කිරි ටිකත් බීලා තිබ්බේ. ගෙනාපු බඩු ටික පිළිවෙළක් කරලා මම ගේ අස් කරන්න ගත්තා. ඒ ටික ඉවර වෙලා yeontan එක්ක සෙල්ලම් කලා.

Sιʂƚҽɾ Oϝ BTS | ✔✔ Where stories live. Discover now