12th chapter

160 17 8
                                    

ඊයේ දවසම Jung namට වද දුන්න Jiminට මුකුත්ම දැන ගන්න බැරි උනා.... Yoongiයා හොදට Jiminගේ car එකට වෙලා දොයියගත්තා.... 😂
උදේම Yoongiයා නැගිටලා යන කොටත් Jimin jung namට ගහනවා.....

දැන් ඇති බම්...... මම මූව බලාගන්නම්...... ඔබ දැන් ගෙදර පල... නිදාගෙනත් නෑ නේ....

මට ඇති වෙන්නේ Guk gang එක නැති උනාම කියන ගමන් වතුර බෝතලයක් අතට අර ගත්ත Jimin බොන ගමන් Yoongiත් එක්ක එලියට ආවා......

යුන්ගියා.... මූ කට හොල්ලන්නේම නෑ නේ....

හහ්... තාම පළවෙනි දවසනේ.... තව ටිකක් දවස් ගියාම දරා ගන්නම බැරුව ඔක්කොම වමාරයි 😂😂

ඒම කියද්දිම car එකක් නැවැත්තුවා........ ඒ Taehyung......


Jiminah.......

... taehyungshi.......

දැන් මාව කැපුවද 😑😑

වුද...මේ අපි 😂😂 අනේ නෑ..... දැන් ඔයාට අපි දෙන්නට වඩා වටින කෙනෙක් ඉන්නවනේ 😅😅

Taeගේ මූන රතු උනා..... Yoongiya තමා කියන්න ඇත්තේ 😑 ඒම කියන ගමන් Yoongi පැත්තට හැරුනා......

අනේ මේ මාව අල්ලගන්න එපා මට වැඩ තියෙනවා ඒම කියන ගමන් yoongi ඇතුලට ගියා......

මොකක්ද එයාට එච්චරටම තියෙන වැඩේ........

ආ... කියන්න බැරි උනා නේ..... කියපු Jimin හැම විස්තරයක්ම කිව්වා.......

හරි හරි මට කියන්න එපා.... ඔය දෙන්නාම කර ගන්න...😑 ආයේ Tae කියලා කෙනෙක් නෑ කියලා හිතා ගන්න......

අයියෝ..... Taehyungshiiii ඔයාට කරදරයක් වෙයි කියලා අනේ කිව්වේ නැත්තේ කියන ගමන් කරට අත දැම්මා.....

කෙල්ලෙක් ඉන්නවා කියලා ඕමත් කරනවද ආ...... මූනත් බුම්මගෙන Jiminව බදා ගත්තා 🥺

මේ කොල්ලා ...... ඕනවට වඩා හිතන්න එපා බම්....... මම දන්නවා ඔයා මාත් එක්ක ඉන්නවා කියලා මම කිව්වත් නැතත් කියන ගමන් Jimin taeගේ පිට අත ගෑවා

Love And Revenge 💘 | Completed |Where stories live. Discover now