❤එයාගෙ අම්මා❤

1.4K 311 8
                                    

එතන හිටියේ ලොකු ලොකු Business man ලා. ඒක නිසා පොඩි බයකුත් දෙනුනා.

'' බයවෙන්න එපා මන් ඔයා ලගින්ම ඉන්නවා '' එතකොටම Jungkook මගෙ කනට කරලා කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'' බයවෙන්න එපා මන් ඔයා ලගින්ම ඉන්නවා '' එතකොටම Jungkook මගෙ කනට කරලා කිව්වා.මම ඔලුව වැනුවා.අපි ගිහින් අපිට වෙන් කරලා තිබුන Table එකේ ඉදගත්තා.

අපි ගිහින් අපිට වෙන් කරලා තිබුන Table එකේ ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook p.o.v

''ආ බොක්ක​''එතකොටම මගෙ අතිඡාත මිත්‍රයා Taehyung එතනට ආවා.

''ආ Tae ඉතින් ඉතින්''

''කව්ද බන් මේ ලස්සන කෙල්ල අපිට අදුන්වලා දෙන්නැද්ද​​ ​''

''ආ..............මේ Thashi .Thashi මේ Tae .''මම Taeට Thashiව අදුන්වලා දුන්නා

''මේ උබේ අර Club එක​..............''මුටත් අම්මපා කට පියන් ඉන්න බෑනෙ. මම කට අතින් වහලා තෂිට හිනාවක් දාලා දත් මිට කගෙන'' ආ උඹට වැඩ ඇතිනේ පලයන් මන් එන්නම්.'' කියලා Tae ව යැව්වා.

මන් දන්නැද්ද මුගෙ කට නැත්නම් මෙතන පට්ටන්තරේම දිගාරියි.

Thashi p.o.v

Jungkook ගෙ යලුවනම් හරිම හොද පටයි. එයා මේ බූරුවා වගේ නෙවේ කට පුරෝලා හිනා වෙනවා. එයට තිබ්බේ ලස්සන හිනාවක්. Jungkook නම් ඉන්නේ හිනා උනොත් ඇගෙන් කෑල්ලක් යයි වගේ.මෙයාට අඩුගානෙ Tae දිහා බල ලවත් හැදෙන්න බැයිද මන් අහන්නේ. ටිකකින් Tae ගියා.ඊට පස්සේ මම ඈතින් දැක්කා Jungkook ගෙ අම්මා Mrs Jeon මේ පැත්තට එනවා එයා ඇවිත් මම ගවින් වාඩි උනා.

STOLEN KISS ||COMPLETE||Where stories live. Discover now