NAM SON ✨️:*):*):*)🍁❄

287 29 40
                                    

           🌺අප්පා එතකොට මේකද ඔයාගෙ අන්තිම තීරනෙ ආ 🤬

    🗣️තමුන් මොනා කිව්වත් මගේ යාලුවාගෙ පුතාව බදින්න ඕන 

       🌺 😣😣 අනේ අප්පා මේක කරන්න එපා අනේ පිලිස් 😭🥺😭🙏🙏🙏🙏
    මම දන්නවා මගේ අප්පා ගත්ත තීරනක් වෙනස් නොකරන බව එත් මම එයාගෙ කකුල්  දෙක ලග වැද වැටිලා පුළුවන් තරම් ඇඩුවා 😭💔 එත් එයා මාව ගනන්නොගෙන කාමරෙට ගියා මාත් එයා පස්සෙන් ගියා .

        🌺 හරි අප්පා මම කැමතියි එත් එක කොන්දේසියක් තියෙනවා ඔයා මට එක කරන්න දුන්නොත් මම ඔය මොකාද එකාව බදින්නම් හරිද 😓😓😓😖😖

   🗣️ මොකක්ද ඕන දෙයක් කියන්න නුරා

    🌺 මට මාසයක් ට්‍රිප් එකක් යන්න ඕන තනියම මම ඔයාට පොරොන්දු වෙනවා ආයෙමත් එනවා කියලා  අප්පා කසාදෙට කලින්

🗣️ හොදටම සුවර් ද හැබැයි මාව රැවට්ටුවොත් එහෙම තමුසේ මගෙ දරුවෙක් නෙමෙ

🌺 හරි අප්පා මට කසාද බදින්න කලින් මේ තැන් වල ඇවිදින්න යන්න ඕන අප්පා

🗣️ ඔකේ හෙටම ගිහින් තව සති තුනකින් එනවා

🌺 දේ අප්පා
මම අප්පාගෙ කාමරෙන් එලියට ආවේ කොහොමද කියලාවත් මට මතක නැ එත් උදේ ඇහැරෙද්දී මම හිටියේ මගේ ඇද උඩ .නැගිටලා වොශ් එකක් දාන් ආයෙත් ඇදට වෙලා කල්පනා කරෙ මගේ crush එක ගැන ඇත්තටම එක නිකන් කැමැත්තක් නෙමෙ එක ආදරයක් කවදාවත් ලැබෙන්නේ නැති තව කෙනෙක්ගේ වෙලා ඉන්න ලස්සන කොල්ලෙක් ගැන මටත් මොංගල් ඉදලා ඉදලා හිත ගිය කොල්ලට කෙල්ලෙක් ඉන්නවා වාව් මොනාද මොඩියේ ඌ ගැන දැන් හිතන්නේ තව මාසෙකින් තමුසෙගෙ මැරේජ් එක බදින එකා වයසක එකෙක්ද දන්නෙත් නැ ශික් පොටො එකක් වත් ඉල්ලගත්තේ නැනේ ඇඩුවා මිසක්

.........:*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*):*)

:*) චොයි නුරා
:*) වයස 23 
:*)  යුනී යන කෙල්ලෙක්
කැම්පස් එකේම කොල්ලෙක්ට ආදරෙ කරනවා එත් කවදාවත් කොල්ලා ඉස්සරහට ගිහින් නැ  😌🍁🌈
:*) කැමතිම ඇවිදින්න
:*) හැමතිස්සෙම හිනා වෙලා ඉන්නවා එ වගෙම ලස්සනයි 

:*) චොයි නුරා :*) වයස 23  :*)  යුනී යන කෙල්ලෙක් කැම්පස් එකේම කොල්ලෙක්ට ආදරෙ කරනවා එත් කවදාවත් කොල්ලා ඉස්සරහට ගිහින් නැ  😌🍁🌈 :*) කැමතිම ඇවිදින්න :*) හැමතිස්සෙම හිනා වෙලා ඉන්නවා එ වගෙම ලස්සනයි 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
  :*)✨️🌈 NAM SON 🌈🍁❄Where stories live. Discover now