NAM SON 🔥🔥🔥

97 21 6
                                    

SHINHI POV.....

යුන්ගි මම එක්ක එන්ගෙජ්මන්ට් උනාට පස්සේ එයා හැදුවේ පහුවදාම කොරියාවෙන් යන්න එත් මම කිව්වා යන්න බැ කියලා .ජිමින්ගෙ වෙඩින් එකටත් තිබ්බේ සතියක් වගෙ කාලයක් නිසා .ඔය විදියට එ දවස් ටික ගෙවිලා ගියා ගොඩක් ඉක්මනින් එත් වෙඩින් එකට කලින් දවසේ මගෙ මල්ලි මම ලගට ආවේ අඩාගෙන මම කවදාවත් දැකලා නැ එයා ඔහොම අඩනවා කියලා . එයා මට කිව්වේ එයාට ග්‍රල් කෙනෙක් ඉන්නවා කියලා .එත් මාත් ගොඩක් අසරණයි මම කොහොමද හෙට තියෙන මැරේජ් එකක් නවත්තන්නේ . ජිමින් මගෙ රුම් එකට ආවාට පස්සේ මට ඇවිදින්න බැරි ඇයි කියලා ඇහුවාම යුන්ගි ජිමින්ට ඔක්කොම කිව්වා මේ කොල්ලා තවත් හයියෙන් අඩන්න ගත්තේ මට මගෙ අක්කාව පරෙස්සම් කරන්න බැරි උනා කියලා . කොහොම හරි කොල්ලාව රුම් එකට යවලා මම පොඩ්ඩක් ඇස් පියාගත්තේ ඔලුවට නිදහසක් දැනෙන්න කියලා .එත් ටිකකින් මට දැනුනේ මාව කාගෙ හරි තුරුළුකට ඇදිලා ගියා කියලා . ම්ම් මම දන්නවා එ කවුද කියලා යුන්ගි මට ඕන එයාට මාව එපා වෙන විදියට වැඩ කරන්න . කරන්න නෙමේ මම එහෙම කරනවා එත් එයා එ එකක් වත් ගනන්ගන්නේ නැ

🐱 බාබා ඔයා හොදින් ද කියලා මම අහන්නේ නැ .මම දන්නවා ඔයා හොදින් නෙමේ කියලා .ම්ම් මේක තමා ජිවිතෙ කියන්නේ දරුවො අපි කැමති දෙවල් හැමතිස්සෙම අපිට ලැබෙන්නේ නැ එත් එ දෙවල් පහුවෙලා හරි අපිට ලැබෙන්න ඉඩ තියෙනවා . හරියට මට වගෙ .මම කොයි කාලෙ ඉදලා ද ඔයා පස්සේ ආවේ එත් ඔයා මාව නිකන්වත් ගනන්ගත්තේ නැ . එත් අන්තිමට ඔයා මගෙ උනාම මට හිතුනේ මම තමා මේ ලොකේ ලකීම මැන් කියලා . මම දෙයක් අහන්න ද ඔයා මාත් එක්ක සතුටින් ද ඉන්නේ ආ එක විතරක් කියන්න එතකොට මට පුළුවන් ඔයාගෙ සතුට ගැන හිතලා ඔයාගෙන් අයින් වෙලා යන්න .

මොනාද මේ කියන්නේ .එතකොට එයා හදන්නේ මාව දාලා යන්න ද . එත් ඉතින් මටත් ඕන එක නෙද එයා මාව දාලා යන්න නේද .එත් අනේ මට බැ වගෙ .

🐱 මොකද මේ මගෙ ශට් එක අස්සේ කුක්කු හොයනොද  ආහ්

අශ් මොනාද මේ මනුස්සයා කියන්නේ ශික් කිසි ලැජ්ජාවක් නැ .

🐱 බාබා මගෙ පොන් එක රින්ග් වෙනවා පොඩ්ඩක් ඉන්න මම බලලා එන්නම් .

  :*)✨️🌈 NAM SON 🌈🍁❄Where stories live. Discover now