❤️🙊 PART 12 🙊❤️

1.8K 276 49
                                    

Next day morning

👩 jungkook ඉක්මනට නැගිටිනවා ..... පරක්කු වෙලා තියෙන්නේ අද school යන්නේ නැද්ද

🐰 අනී...... ඔම්මා තව විනාඩි පහක්

👩 විනාඩි පහක් දැන් මම විනාඩි පහේ එවා කියක් දුන්නාද නැගිටිනවා

🐰අනී...ඔම්මා හරි හරි 😖 ඔම්මාත් නිකම් ජින් හියොන් වගේ 😖

👩 ජින කොල්ලා මේ ලමයි කොහොම නැගිට්වනවාද මන්දා 😌 ඉක්මනට wosh එකක් දගෙන ඇදගෙන එන්න පරක්කු වෙන්නවා හියොනුයි , සෝ හ්‍යුන් දෙන්නම ලෑස්ති වෙලා කැම කන්නත් ආව😌

🐰 අහ් ... ඔම්මා මම ඉක්මනට එන්නම්

*************

🐰 හියොන් .....🤗

💚 ආව්..... ජන්කුක් ....... 😖මොකද මනුස්සයෝ පොඩි එකෙක් වගේ කොන්දට පන්නේ 😖

🐰 අනී.... ඉතින් මම හියොන්ගේ චුටි මල්ලි නේ 🤗

💚 චුටි තමා තමුසේ දැන් අලියෙක් වගේ 😖

( Author - අලි හාවා 🙄😂😂)

🌸 ඔයා ඔප්පගේ උනාට ඔප්පා මගේ නේද ඔප්පා 😏

🐰 තමුන්ට කවුද මගේ හියොන්ව ලියලා දුන්නේ 😒

🌸 මොකෙක් හරි ඇයි අවුල්ද 😏

💚 අනේ ඔයාලා දෙන්නා ඔය මාරා ගන්න එක නවත්තනවාද 😌 මගේ කොන්ද කැඩිලා වගේ තියෙන්නවා 😌 මෙහෙම ගියොත් කන් අඩි දෙකත් පුපුරනවා 😌

🐰 හී.... මම මුකුත් කරේ නැ මෙන්න මෙයා තමා පටන් ගත්තේ 😏

👩 හා... හා... ඔය රණ්ඩු නවත්තගෙන ඉක්මනට school යන්න

🌸මම යන්නවා ඔම්මා එහෙනම් 😁 ඔප්පා බායි 🤗

💚 බායි නන්ගෝ 🤗 තනියම නේද ඔයා යන්නේ ඉන්න ටිකක් මම ඔයාව school එක ලගින් දගෙන යන්නම් 🤗

🌸 ඇත්තටමද ඔප්පා 🤗

💚 ඔව් ඉන්න

🐰 ඉතින් මම යන්නෙත් ඒ school එකටනේ මම ගිහින් දන්නම් 🙄

👩 ඔව් ජන්කුක් එක යන්න පුලුවන් නේ eun woo ගේ office එක තියෙන්නේ වෙන පැත්තක නේ

🐰 එකනේ

💚 අහ් ... එහෙනම් ජන්කුක් එක යන්නකෝ නන්ගෝ 🤗

💍💖 You're Mine💍💖 (JJK )[ Completed ]✅✅Where stories live. Discover now