Online ආදරය ~ 2කොටස

40 5 13
                                    

.....................................................................................

📲 Eyge nama tharaka bn... ape wayasamai

ඒ කවියා...

📱Ehema kenek mn danna bn.. eya kohomada mawa danne😏

මන් එහෙම ඇහුවෙ ඇත්තටම මන් එහෙම කෙනෙක්ව දන්නෙ නැති නිසා...

📲 Api wena group ekka oya gana kiyawa kiyawa hitiya.. eya kauda bn nishi.. kellekda kiyala ahuwa...
     itapasse api ithin ow kellek kiuwama eya oyage number eka illuwa...

එහෙම කිව්වෙ කවියා...

මේ මොන විකාරයක්ද🥴.. මේ දෙන්නා ඒ group එකෙත් මන් ගැන මොනවා කියෙව්වද දන්නෑ🥶...ශුවර් එකටම කන්න ඇති හිසේ ඉදලා පාදාන්තය දක්වාම🤕... මට කියලා මහා නම්බුවක් නෑ.. ඒ උනාට තියන චුට්ටවත් ආරක්ෂා කරගන්න එපැයි😢... කොහෙද මේ යාලුවොත් එක්ක පුලුවන්ද නම්බුවක් ඇතුව ජීවත් වෙන්න😒

📲 Moko kiyanne nishi.. nmb eka dennada?

ඒ කවියා...

මේ මනුස්සයාට ආස ඇති මන් අර තාරකයත් එක්ක මල් කඩනවා බලන්න😒... ඒවා හදේ... හැබැයි ඉතින් මටත් ලේසියෙන් අතාරින්න හිතුන්නෑ🙄... මායි චාරුයි එකතුවෙලා දෙමු ඔය තාරකයට තරු විසිවෙන වැඩක් කියලා...

මායි,චාරුයි,කවියයි, අර තාරකයි ඉන්න group එකක් හැදුවා...එහෙම කරේ බයකට එහෙම නෙවේ...ඒකට ලොකු හේතුවක් තිබුනා🙄... ඔයාලට කිව්වට තේරෙන්නෙ නෑ ඒවා😏
(ඇත්තම හේතුව තමා මන් බයයි)

📲 Tharaka... menna nishi innoo.. one deyak grp eka athulema kathaa karaganna

ඒ චාරු... මේ ජෝඩුව එකතුවෙලා මාව group එක ඇතුලෙම පෝරුවටත් නග්ගයි වගේ😶

📱Mn thama nishi.. oyata mokakda wenna one🤨

මන් එහෙම ඇහුවෙ තාරකගෙන්... ඒ උනාට මේ මනුස්සයා reply  නෑ.. මට හිතුනා මන් ඉල්ලන් කෑවද දන්නෑ කියලා...
එතකොටම unknown number එකකින් inbox මැසේජ් එකක් ආවා...

📲 Hi nishi🤗

number එක කාගෙද බලද්දි තාරකගෙ... මූත් කපටි නෑ... group එකේ මැසේජ් කරන්නැතුව inbox ඇවිල්ලා... මන් ඉතින් බබා වගේ
📱Kawda me....

කියලා ඇහුවා....

📲 Mn tharaka...

📱Mmm.... kiyanna.. mokakda wenna one?

📲 Ehema mokuth na anee...

මොකුත් ඕන්නැත්තන් මොකටද දන්නෑ මැසේජ් කරේ😏...

Online ආදරයWhere stories live. Discover now