Episode 08

412 115 82
                                    

----------------------------------------------🌺
Author's pov

වෙනද වගේම සෝල් නගරයට අලුත් දවසක්....ඒත් වටපිටාව කොච්චර ලස්සන වුනත්, ගොඩක් මිනිස්සුගේ ජීවිතේ අදුරුම කරල දැම්ම ඒ දවස....

වසන්තය උදා වෙලා තිබුණත් හැමතැනම තිබ්බේ මහ මූසල පෙනුමක් විතරයි.....

වෙනදට කාර්‍යබහුල සෝල් වීදිවල අද ඉතුරු වෙලා තිබුනේ හිස් බවක්....හන් රිවර් පාර්ක් එක වෙනදට ආදරවන්තයින්ගෙන් පිරිල ගියත් අද එතන ඉතුරු වුනේ ගඟ දිහා බලාගෙන සුසුම් හෙලපු කීප දෙනෙක් විතරයි....

"ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ සාමාජික පාර්ක් ජිමින්, දිගු කාලීන රෝගී තත්වයක් හේතුවෙන් අද දින ජීවිතක්ෂයට පත්ව ඇත....."

පිස්සු හැදිල වගේ hospital එකට ආපු කොල්ලෝ ටික එකපාරම නැවතුනේ ජිමින්ගේ dead body එක ඉස්සර....

සුදු රෙදි කඩකින් වහල තිබුණු ජිමින්ගේ body එක නිරාවරණය වෙන විදිහට නාම්ජූන් රෙදි කෑල්ල එහාට කරා.....

පස්දෙනාගෙම ඇස්වලින් කදුලු වැටෙන්න ගත්තේ එයාලටවත් නොදැනිමයි.....

හොසොක් ගිහින් ජිමින්ගේ සුදුමැලි වුනු කම්මුල් අත් වලින් තද කරල අල්ල ගත්තා.....

ජිමින් ගාව වෙනද තිබ්බ උණුසුම නැතිවෙලා ගිහින්..... අයිස් කුට්ටියක් වගේ සීතල වෙලා තිබුණු කම්මුල් අල්ලගෙන හොසොක් අඩන්න ගත්තා.....

"ජිමිනාහ්........චෙබල්......විහිලු කරන්නෙපා....නැගිටපන්.......චෙබල්...."

හොසොක් ජිමින්ගේ පනනැති සිරුර උඩම සිහිය නැතුව ඇදගෙන වැටුනා....

නාම්ජූන් හොසොක්ව වාරු කරගෙන එතනින් එලියට ගියා...

"අන්ද්වේ ජිමිනා.....උබ...උබ....බොරුවක් නේද මේ කරන්නේ.....උබට මුකුත්වුන් නෑ නේද....උබට බෑ මෙහෙම අපිව දාල යන්න....බලපන්.....අර හොබී hyung ට වුන දේ උබගේ විකාර වැඩ හින්දා...ජින් hyung න් අඩනව හොදටම......යූන්ගි hyung,නාම්ජූන් hyungනුත් අඩනව කවදාවත් නැතුව......බලපන් පොඩ්ඩක්......හැමදාම එකට ඉන්නව කිව්ව නේද....එහෙනම් මොකක්ද තිබ්බ හදිස්සිය......නැගිටපන්....චෙබල්....අපිව දාලා යන්නෙපා..."

🚫D̶A̶R̶E̶ T̶O̶ B̶I̶T̶E̶🚫 || PJM [Completed ]Opowieści tętniące życiem. Odkryj je teraz