INTRO

1.2K 144 7
                                    

Rhythm of heart
Intro ---------

බැදීම්, ජීවිතේ ජීවත් කරවන හුස්මයි,

බැදීම් නැති වුනාම ජීවිතේ නිදහස් නිදහස්ලු

ඒත්

බැදීම් නැති ජීවිතේ හිස්තැනක්,

බැදීම් නැතුව අපිට ජීවත් වෙන්න බෑ

ඒක නිසාම ජීවිතේ ජීවත් කරවන එක
බැදීමක් අපෙන් දුරස් වෙනකොට

ඒ වගේම බැදීමක් අපිට හුස්ම දෙන්න ලං වෙන්නේ .....

.................................................................................................................

අලුත් කතාවක්...💜️💜️💜️ මේකේ ඩේලි අප්ඩේට් දෙනවා...ඉක්මනටම කම්ප්ලීට් කරනවා හොඳේ 😉😉😉 මම මේ වැඩ්ඩා වගේ කතා කරන්නේ මම කතාව ටයිප් කරලා ඉවර නිසා.....හිතුනොත් ඩබල් අප්ඩේට් දෙනවා...ඔයාලා කැමති කොහොමද ????

_VIKII_

RHYTHM OF HEART || PJM ✅Where stories live. Discover now