💜නපුරු කුමාරයා..💜️

310 45 33
                                    

මතකයි නේද ඉවර කරපු තැන..💟💟

Athor pov =
රශ් එතනම කලන්තේ දැම්මා..තේ පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් බිත්තියේ වැදුනා...සුද්දි ලගට ගියා තේ සනසන්න..💔කුකියාගේ ඇස්වල කදුලු කැට කැට ගලනවා😖💔.සූටික්කි එයාව බදා ගත්තා.🥀.හොබීටත් එහෙම්මම තමයි..කොල්ලට ඇගට පනක් නෑ..යුනා හොබීව තුරුල් කරන් ඔලුව අත ගෑවා..😖💔එක පාරට ICU එකේ හිටපු nurse බනින්න ගත්තා..ඒ පාරට සද රශ්ව බලන්න කියල ඇතුලට ගියා..මේ වෙලේ අපේ හ්‍යුන්ග්ලා දෙන්නට ගොඩක් ශක්තිමත් වෙන්න වුනා.💔🥀.තමන්ගේ මල්ලි නැති වුනත් එයාල දෙන්නට අඩන්න බෑ..මොකද තව මල්ලිලා හයදෙනෙක් ඉස්සර එයාල ශක්තිමත් බව පෙන්න්න ඕනී..අපේ ජිමින්ගේ හැටි දන්නවනේ..එයා අඩ අඩ කට්ටියවම නලවනවා...ම්ම්ම් දැන් අපි කතාවට යමු..

ජිමින් =
කුකී ,හ්‍යුන්ග් අනේ අඩන්න එපා😖💔 අපි මේ වෙලේ ශක්තිමත් වෙන්න ඕනි පේනවනේ අපේ ලොකු අය්යල දෙන්න..අපි එයාලව ශක්තිමත් කරන්න ඕනි..ඉස්සරහට එන දේවල්වලට මූන දෙන්න ඕනී..😟😟😟💔💔💔.

සද =
ඔප්පා , සුද්දි රශ් බලන්නකෝ.මොකද්ද අර සද්දේ..අරෝ අක්කි මොකද්ද ඇතුලේ කරන්නෙ..

ජින් =
රශ්ට අමාරුයි වගේ..එයාව වෝඩ් එකට එක්කන් යමු..

ජූන් =
යූරි අපි එක්ක යමු...රශ් තනියෙන්..

කුකී=
ඉන්න මාත් එන්නම්..

සූටික්කි =
යමූ..

ජින් =
ජූ ජූන් මට පන නෑ..නංගිව වඩා ගන්න..තාම මට මේ දේ දරා ගන්න බෑ..😖😖😖....

සුද්දි=
ඉක්මනට රශ්ට අමාරුයි..😖😖😖..

ජූන් =
යමූ වෝඩ් එකට..කුකියා ජිමිනා වෝඩ් එකේ මිස්ලට ඉක්මනට දුවගෙන ගිහින් කියන්න...

රීඩ්ස් බබාලා මේ දේවල් වෙන්නෙ එක විනාඩි පහකට හරිද..

මතකනේ දැම් සුගා ඉන්න තැන ඉන්නෙ සද, තේ, හොබී, යුනා. එතකොට කොහෙද අරෝ..🤔🤔🤔..ම්ම්ම් කතාව කියවලාම බලන්නකෝ....

IN THE ICU

Nurse =
අයින් වෙන්න මැඩම් ..ඔයා ඔය මොකද්ද කරන්නෙ..?..ඔයා අයින් වුනේ නැත්තම් අපිට ඔයාව බලෙන් එලියට දාන්න වෙනවා..

💜dream princesses💜                    🌹 complete 🌹Where stories live. Discover now