⚠️️ A/N ⚠️️

1.2K 150 6
                                    


ඔන්න ඉතිං අලුත් එකක් ඈ මේක... 😁

මේ ඔයාලා බලනව ඇති තාම ඉවර නැති දෙකක් තියාගෙන මොන කෙහෙල් මලක්ද මේ තව එකක් කියලා..

බය වෙන්න එපා අයිසෝ... 😁
මේක ලියලා ඉවරයි හරිද.. ඉතිං ඔයාලට තියෙන්නෙ කියවලා ඉවර කරන්න විතරයි හරිද..

ඉතිං මේක කියවන්න කලින් ඔයාලා දැනගන්න ඕන දේවල් ටිකක් තියනවා..

මං කලිනුත් කිව්වනෙ මේක Ship story වලට කැමති අයට වගේම අකමැති අයටත් කියවන්න පුළුවන් එකක් කියලා...

🚫 මෙහෙමයි ... මේක ගොඩක්ම කියවෙන්නෙ සහෝදරකමක් ගැන...
මට ඕන උනේ වෙනසක් කරන්න... හැමදාම නිකන් එකම වගේ ඒවා කියවලා එපා වෙලා ඇතිනෙ..
මේකට කැමති වෙයිද නැද්ද මන්ද ඉතිං ... මං මේක නිකන් ලිව්වෙ ආසාවට.. 😁

🚫 ඔයා Ship story වලට කැමති කෙනෙක් නම් මේ කතාව දිගටම කියවගෙන යන්න අවසානය දක්වාම.. 😁 ඔයාලට මේ කතාව Happy end එකක් වෙයි..

🚫 මේක කියවන ඔයා Ship ff වලට අකමැති කෙනෙක් නම් මං කියන තැනින් කතාව කියවන එක නතර කරන්න...

මං මේකට දෙගොල්ලන්ටම ගැලපෙන විඳිය අවසානයන් දෙකක් දීලයි තියෙන්නෙ හලිඩ.. 😁

මන්දා  ඉතිං අකමැති වෙයිද කැමති වෙයිද කියල..
මං දීල තියන උපදෙස් අනුව කියවනවනම් අකමැති වෙන එකක් නෑ.. 😁❤️

කියවලා බලන්න.. 😊
Comment , Vote නොකරට කමක් නෑ...
කියවලා යන එකත් මට සතුටක්... 😊❤️

😘 ආඩලෙයි හැමෝටම...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💝 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 💝 || ŞĦØŘŦ ŞŦØŘ¥ [ ᴄᴏᴍᴘʟᴇᴛᴇ ]Where stories live. Discover now