💔පැමිණිම💔

703 114 36
                                    

Taehyung pov

එ කෙනා හ්‍යුන්ටත් ගස්සන් ගියාම ඉතිරි වුණෙ මායි සාරයි විතරයි...සාරයි මායි දිහා මාරුවෙන් මාරුවට බලල මන් දිහා අවසානෙට බලපු විදියට නම් ගැස්සිලා ගියා...

"තමුන්ට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ ආ....මේල් කරන්න කිව්වම 😡අනික මන් ජන්කුක් එව්වෙ තමුන් එක්ක වැඩ කරන්න මිසක් ජන්කුක් කියන කියන පදෙට තමුන්ට නටන්න නෙවෙ...ආයෙ එක්සියුස් නෑ මෙහෙම කිසිම වහකිමක් නැතුව වැඩ කලොත් මට සිද්ද වෙනව අප්පට කියල මැරෙජ් එක ඉක්මන් කරන්න...😌"

"ආ...ආයිගො හ්‍යුන් නෑ මන් ආයෙ එහෙම වෙන්න තියන්නෑ...හ්‍යුන් දන්නවනෙ මන් මැරෙජ් එකක් ගැන හිතන්න තරම් මානසිකත්වයක් නෑ කියල ප්ලිස්..හ්‍යුන්..🙁"

"හා හරි මොඩය හොටු පෙරන්නැතුව දැන් මට ෆයිල්ස් ටික දෙනවා...
හැබැයි ආයෙ මෙහෙම වුනොත් නම් නෝ එක්සියුස් 😌"

"හ හරි හ්‍යුන්...😐"

"හ්ම් දැන් කියන්න බලන්න මේ ප්‍රොජෙක්ට් එක බාරගන්න තව කම්පැනි කීයකින් එනව කිව්වද..."

"ම්ම් හරියටම දන්නෑ හ්‍යුන් පහක් හයක් විතර...හොදම ටිකනෙ ඉතින් එන්නෙ..🙂"

"හරියටම දන්නෑ...ආ දැන් මේ ප්‍රොජෙක්ට් එක අපි කොහොම හරි කරන්න ඔනෙ කියල හිතලත්  දැන් මාසයක් වෙනවා...තමුසෙ තාම එකට අපිත් එක්ක කම්පිට් කරන්න ඉන්න අනික් කම්පැනි ටික දන්නෑ...😡"

"එක්සියුස් මී මිස්ටර් ජුන්...අ..මේ මිස්ටර් කිම් ට ඒ ගැන අමතක වෙන්නැති මිස්ටර් කිම් මට කිව්ව ඒ ගැන හොයල බලන්න කියල...පොඩ්ඩක් ඉන්න සර් මන් ඒ හැම කම්පැනි එකක් ගැනම ඇනලයිස්ඩ් කරපු රිපොට්ස් ටික අරන් එන්නම්...😊"

සාර එහෙම කියාගෙන එතනින් ගියා...ඇහ් මන් කොයි වෙලෙද සාරට එහෙම එකක් බලන්න කිව්වෙ...😐දෙයියො බැලුව වගෙ සාර එක කිව්වෙ...හම්මෙ යන ගමන් කකුල් දෙක අල්ලල වැදල ගියත් පාඩු නෑ සාරට...😐ඒත් එක්කම හ්‍යුන් මගෙ දිහාට හැරුණෙ...ආශ් ඒ බැල්ම..
ඒකට නම්ක් තියෙ...ආ තමුන් නම් මොකෙක්ද මන්දන්නෑ කියන බැල්මෙන් මන් දිහා බැලුවා...මාත් මගෙ බොක්සි ස්මයිල් එක දාල ඔරලොසුව දිහා බැලුවෙ ලන්ච් ටයිම් එක වත් ආවනම් කියල හිතන ගමන්..🤧

🥀𝔗𝔥𝔬𝔯𝔫 & ℜ𝔬𝔰𝔢𝔰🥀 (Completed)Where stories live. Discover now