PART 4

241 37 6
                                    

plane එකට නැගලා පැය බාගයක් විතර යනකොට airhoster කෙනෙක් ඇවිත් menu එක දුන්නා rose වගේම chanyeol හරිම බඩගින්නේ හිටියේ උදේ ඉදන් මුකුත්ම කළා නැති නිසා ..ඒ නිසා දෙන්නම කෑවා ..
Thai වල airport එකෙන් එලියට ආවම එයාලව ගන්න Car එකක් ඇවිත් තිබ්බා ..
roseට ඒ car එකේදී නින්ද ගියේ මහන්සි වැඩි කමට ....

මේ නැගිටිනවා මෙහෙ තමුන්ව උස්සන් යන්න කව්රුත් නැහැ කියලා
chanyeol ල්ගේ සද්දෙට rose ටත් ඇහැරුනා car එකෙන් බැහැලා එලියට යද්දී ඉස්සරහ තිබ්බේ ලොකු ගෙයක් වගේ Hotel එකක් ..
ඒ එක්කම chanyeol ට call එකක් අවා
hello..hyun මම අවා මෙහෙට් Thank You හොදේ.. chanyeol කිව්වේ මේ දවස් ටිකට ඉන්න තැනක් ලෑස්ති කරලා දුන්න කෙනාට..
රෝසේ ත් වෙනම රූම් එකක් තෝරාගත්තා ..
දෙන්නටම මහන්සි වැඩිකමටම නින්ද ගියා ..

රෝසේ ඇහැරුණේ උදේ 8.00 ට විතර ..එයා ගියේ එලියට ..
chanyeol ලෑස්ති වෙලා කොහෙද යන්න ..
ඔයා කොහේද යන්නේ rose ඇහුවා
තමුසේ හිතුවද මම මේ ආතල් එකට Thai අවා කියලා මම අවේ මේ Busness වැඩ වගේකට කියලා chanyeol ගියා ...
කෑම බිම වලින් නම් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ ..
සමහර දවස් වලට රෝසේ chanyeol ව දැක්කෙවත් නැහැ .

හෙට උබ අයෙ korea යනවා නේද ..Se Jun ඇහුවේ chanyeol gen..(se jun=chanyeol's friend)
ඔව් බන් මම හෙට යනවා korea වට ..
wedding එක ගත්තට අපිට party යක් වත් දෙන්තුවද යන්න හදන්නේ ..
පිස්සුද බන් එහෙම යනවද අද තමා party දවස අද මන් ගැනේ හැමදේම කියලා chayeol ගියේ එයාගේ Thai වල ඉන්න යාලුවෝ ටිකත් එක්ක වෙනම හොටෙල් එකකට
Chanyeol එහම විනෝද වෙද්දී රෝසේ නම් හිටියේ හරිම පාලුවෙන් ..අඩුම තරමේ එයට කතා කරන්නවත් කෙනෙක් හිටියේ නැහැ ..ඇයි Chanyeol ඔයා මට මෙහෙම කරන්නේ කෙල්ල හිතුවේ තනියෙන්මයි
ඒ ගෙදර හිටියේ chanyeol, rose තව වැඩ කරන අය දෙන්න්කුයි විතරයි වෙලාව රැ 11.00යි Rose ගියේ වතුර ටිකක් බොන්න පල්ලෙහට ..
ඇහිච්ච සද්දෙත් එක්ක රෝසේ පිටිපස්ස බැලුවා ..
උබට යන්න පුලුවන් ද බන් මම එකක්න් යන්නද se jun ඇහුවා
පිස්සුද බන් උබ පලයන් මම යන්නම් ..chanyeol kiwwa..
Chanyeol ඔය මොකද රෝසේ ඇහුවේ ඇවිදගන්නවත් පන නැතුව එන chanyeolල්ව දැකලා ..
අහ්හ්.... maadamm
මොනවද ඔයා කියවන්නේ...
මොනවද ...
oohhh Chanyeol බලාගෙන කියලා රෝසේ chanyeol ව අල්ලාගත්තේ බොහොම අමරුවෙන් ..Chanyeol හොදටම drinks අරගෙන බොහොම අමාරුවෙන් රෝසේ එයාව එක්කන් ගියේ chanyeol ge රූම් එකට ...
ඇදට දාලා chanyeolල්ගේ සපත්තු දෙක ගැලෙව්වා ..
අනේ yehii ..Plzzzz
ඔයා මාව දාලා යන්නැහැ නේද yehi... chanyeol කියෙව්වේ නින්දෙන් මයි ...

THE START OR ENDWo Geschichten leben. Entdecke jetzt