It's My Birthday♥️ [KSJ]

150 21 10
                                    

🧡චූටී

චූටී

නැගිටින්නකෝ

කෝ පරක්කු වෙලා ඔයාට

කෙල්ලේ

යාහ් ඒයී

චූටී නැගිටිනවද නැද්ද

අසිනි බුසිනී😑

💜️ම්හ් ඔන්නි විනාඩි 2යි

🧡විනාඩි 2 බෑ දැන්..මම මුලිම්ම ආවේ 9ට දැන් 12ටත් කිට්ටුයි..කෝ කිවුවම අහලා නැගිටින්න

💜️2 විනාඩියයි (මේකි නිදිමරගාතේ කියෝනෝ)

🧡පැයක් හිටියා විනාඩි 45ක් හිටියා පැය බාගයක් හිටියා පැය කාලක් හිටියා විනාඩි 10ක් හිටියා විනාඩි 5කුත් ඉදලා තව විනාඩි දෙකකුත් ඉල්ලනවා....කෝ ගුටිනොකා නැගිටිනවා...

💜️ම්හ්හ්

🧡නැගිටිනවද මං වතුර එකක් හගන්නද

💜️ම්හ්හ්

🧡ඒයි නැගිටිනවා😒

💜️ම්හ්හ්

💦💦💦💦💦💦💦💦💦

💜️යාහ්හ්හ්හ් ඇයි වතුර ගැහුවේ😐

🧡මූනට වතුර ටිකක් දැම්මා විතරයි...ගැහුවේ නැති එකට සතුටු වෙනවා😂

💜️උදේ පාන්දර ඔය හිනාව දාන්න එපා කියලා හැමදාම කියනවා😬 ජින් ඔප්පව බැන්දම ඒ මනුස්සයාට එහෙම ඔය මස්කට් හිනාව දානවා නෙමේ😒

🧡පන්ඩිත නොවී ගිහින් වොශ් දාන් එන්න

💜️දැන් මොකටද වොශ් දාන්නේ..ඔයා නෑවුවේ😐😁😒

🧡මගෙන් මුකුත් අහගන්න එපා හොදේ😒

💜️හා හා මේන් ගියා උත්තමාවියනි😐😒😒

මම නිම්😁අර මලවදකාරයා මගේ නංගි අසී😊අපි දෙන්න ඉන්නේ යාලුවෝ වගේ...උබ බන් බොලං එකපාරක් හරි දවසට කීවේ නැත්තන් නිකන් දෙන්නටම නින්ද යන්නේ නෑ😂😂අපි දෙන්නම සිරි ලංකන් කෙල්ලො..පොඩි කාලේ ඉදන් තිබ්බ කොරියන් පිස්සුව නිසාම දෙන්නම හොදට ඉගෙනගෙන මෙහෙ ආවේ මේ පින් දෑසට එක ඔප්පෙක් හෝ දකින්න ලැබේවා කියලා😅 අපි දෙන්නටම 999+ ඔප්පලා සෙට් එකක් ඉන්නවා 10දෙනෙක්කත් දකින්න පිනක් ලැබේවා තමා ඉතින් කියන්න තීන්නේ😂

💜️මං ආවෝ..මොනාද කන්න තින්නේ😁

🧡ආ මෙන්න කිම්චි හැදුවා😊

𝐒𝐡𝐨𝐫𝐭 𝐅𝐅𝐬 𝐁𝐲 𝐀𝐬𝐢_𝐤𝐨𝐨𝐤𝐢𝐞Where stories live. Discover now