Because of you♥️My rose Angel🧚 [PJM]

79 14 10
                                    

🐥රෝසි මේ බලන්න..ඔයා කිවුව විදිහටම කරලා මට දැන් හම්බෙලා තීන දේ බලන්න..ඒක ලස්සනයිනේද ම්ම්ම්..මේ හැමදේම ඔයා නිසා තමා රෝසි..ඔයා නැති වෙන්න මම මගෙ හීනේ අතාරින්නේ මීට ගොඩ කාලෙකට කලින්..

මම පාක් ජිමින්.. මට වසය 26යි.. මම කොරියානු ජාතිකයෙක්.. ඒ වගේම ලෝකයක් හොල්ලපු ගායකයෙක්.. මගේ සිංදුවක් අහපු කෙනෙක් නැතිවෙන තරමටම ප්‍රසිද්ධ ගායකයෙක්..ඉතින් එහෙම කෙනෙක්ට ලබන්න පුලුවන් උපරිම ජයග්‍රහණයක් විදිහට මම Grammy සම්මානයක් ලබාගත්තා මීට ටික වෙලාවකට කලින්..

___Flashback___
(...few hours ago...)

මම එතන හිටියේ මගෙම නොවන මගෙ හ්‍යොන් එක්ක.. ජන්ග් හෝ සොක්..එහෙමත් නැත්නම් J-hope..ඒයත් ලෝකයක් හොල්ලපු කෙනෙක්..ලෝකයක් ආදරය කරන කෙනෙක්..

🐿️ජිමිනියා..උබට ශුවර්ද නෝමිනේශන්වත් හම්බුනා කියලා🙂

🐥හ්‍යොන් මගෙ යාකා අවුස්සන්න එපා දෙවියනේ මේ රත් වෙලා ඉන්න වෙලාවේ😩

🐿️අයිස් කැට ටිකක් ගෙන්නලා ඕනිද🙂

🐥හ්‍යෝඕඕඕඔන්😩

🐿️හරි හරි මේ බයවෙන්නේ නැතුව ඉදහන්කෝ.. උබටම තමා අවෝර්ඩ් එක හම්බෙන්නේ..දන්නවෙනේ මං ගැන..මම කිවුවොත් අනිවා සිද්ද වෙනවා තමා😌

🐥අනේ දෙවියනේ මම මොන කුන්ඩවාලෙකටද මේ මනුස්සයා එක්ක මෙතනට ආවේ😩

🐿️ශ්ශ්🤫අන්න කියන්න යන්නේ🙂

THE GRAMMY GOES TO......

PARK JIMIN

🐥මම ඒක කලා හ්‍යොන්😭මම ඒක කලා😭

🐿️පලයන් ගිහිල්ලා කතා කරලා වරෙම්😉

🐥ඇත්තටම මම හිතුවේ නෑ මට මේක කරන්න පුලුවන් වෙයි කියලා..ගොඩක් ස්තූතී මට මේ අවස්ථාව ලබාගන්න උදවු කරපු හැම කෙනාටම..විශේශයෙම්ම මං ළඟ දැන් නැති උනත් මාව වැටෙන හැම වෙලාවකම මං ළඟ හිටපු මගෙ ඒන්ජල්ට ගොඩාරියක් ස්තූතී..එයා නැත්තන් ජිමින් කියලා ගායකයෙක් මගෙ ෆෑන්ස්ලට මේ ලෝකෙට නැති වෙන්න තිබුනා..කුමාවෝ හැම දේකටම🤧♥️

🐿️යන යන තැන උබට උබේ රෝසි ගැන විතරමද කියවෙන්නේ🙂

🐥එයත් හිටියනන් හොදයි නේද හ්‍යොන්😢

You've reached the end of published parts.

⏰ Last updated: Oct 15, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐒𝐡𝐨𝐫𝐭 𝐅𝐅𝐬 𝐁𝐲 𝐀𝐬𝐢_𝐤𝐨𝐨𝐤𝐢𝐞Where stories live. Discover now